දිනක වැඩිම කොරෝනා මරණ අදයි.. මෙරට මරණ 1000 පනී…

May 18, 2021 at 11:03 pm | lanka C news
දිනක වැඩිම කොරෝනා මරණ අදයි.. මෙරට මරණ 1000 පනී…

අද දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 34 දෙනකු මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරයි.

එක් දිනකදී මෙරටින් වාර්තාවන ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

එම ප්‍රමාණය සමග මෙරට මරණ කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ යයි.

50,072 views

12 Comments to “දිනක වැඩිම කොරෝනා මරණ අදයි.. මෙරට මරණ 1000 පනී…”

  1. Saman kumara says:

    ඔක්කොම වගේ අවුරුදු 60ට වැඩි අම්මලා තාත්තා..වයසක අයට මුලින්ම වැක්සීන් කරන්න ඕනේ. මුළු ජීවිත කාලෙම රට, පවුල වෙනුවෙන් කඹුරල කඹුරල සැනසීමෙන් ජීවිතේ අවසාන කාලේ ජීවත්වෙන්නත් බැරි උනා. ජීවිතයක වටිනාකම නොදන්න අමන දේශපාලුවන්ට ඕන විදිහට ජීවත්වන කාළකන්නි බහුතරයක නිසා අහිංසක මිනිස්සු දුක්විඳිනවා…

  2. පන්දාහේ බඩු මල්ලේ හිලක් අනේ says:

    රට රකින්න ආ ඒ මහා විරුවා
    ඉන්ජෙක්ෂන් එපාමයි කීවා
    පැණි බිවාම බයියෝ ඕකේ කීවා
    මහාදාවල් මුළු රටට ම කෙලියා //

    දැන් තාලෙට කියන්න බලන්න

  3. ඔන්න අර සර්ද මොකාද කියන එකා හරියට කරනවා එකෙක් ඇමරිකාවට පැන්නා කාලකණ්නි හැත්ත රට කනවා තොපිට හෙන ගහනවා කටාර් වල අපි

  4. iceberg slim says:

    සමාජගත වෙලා නැතුව ඇති තාමත් මයේ හිතේ .., අම්මපල්ල , 69 ලක්ෂෙ හරකාබාන කොයි අත ද දැන් ….

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ ගනන් හිලවුවල යාවත් කාලීන බවේ ප්‍රශ්නයක් තියෙනව අනික තමා අද ගාන මේක නම් ලනන සතිය වෙද්දි මේක කොයි වගේ වේද දැන්වත් පොලිටිකල් සෝ නවත්වන්න දැනුමැත්තන්ට තීරණ ගන්න දෙන්න.

  6. Jagath says:

    දැන් සමහර බෛයියන්ට සර් ගේ අම්මා මතක් වෙනවා ඇති.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      නෑ උඹගේ නමි මතක්වෙනවා පිස්සුවෙන් දගලන හැටි දැක්කම. වැක් නෑ බං කොචිචර දැගලුවත් රටෙි ජනතාව දන්නවා උඹග් හාමිපුතාලා මිිට අන්තයි කියලා උන්ගේ කටවල් විතරයි කියලා

  7. Mister 20% basil says:

    බය වෙන්න දෙයක් නෑ.. කොච්චර මැරුනත් 2500 වඩා දිනකට රෝගීන් වාර්තා වෙන්නේ නෑ. ස’ තමයි හොඳටම කලේ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      දැන් බත්බැලයාට ඔිනේ 10000 විතර දවසට දකින්ඩ අනේ බොල උඹට ේරෙන්නේ නෑද්ද උඹ මෙිවගේ පිස්සු කෙලින්ඩ කෙලින්ඩ මිනස්සු උඹව පිලිකුල් කරනවා කියලා. හැමෝම දන්නවා උඹ ව්‍යජ නමි 25කින් මඩගහන එක. ඒ මෙි වසංගතයක් ඇවිත් රටටම අමාරැ වෙලේවත් පොඩිඩක් ඉවසලා ඉදපංකෝ

Main News