දිනක වැඩිම මරණත්, ආසාදිතයනුත් අද වාර්තා කරයි..

August 25, 2021 at 9:01 pm | lanka C news
දිනක වැඩිම මරණත්, ආසාදිතයනුත් අද වාර්තා කරයි..

තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7948 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 4472ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි.

37,806 views

20 Comments to “දිනක වැඩිම මරණත්, ආසාදිතයනුත් අද වාර්තා කරයි..”

  1. ගෞම් ඊයාරාජ් says:

    සෞඛ්‍ය අංශ පුරෝකතනයන් දුන්නා ඩෙල්ටා ප්‍රභේදය ලන්කාවේ හදුනගන්නකොට දෛනිකව මරණ 300-400 ත් අතර වේවී කියලා , ඇමෙරිකාණූ කොවිඩ් පර්‍යේශන ආයතන එම පුරොකථන වල නිරවද්‍ය බාවයන් තහවුරු කලා , නොයෙක් මෙවලම් අනුසාරයෙන් : බහුතර බෛයො සහ උන්ගේ ස්වාමියො හිනා උනා , විහිළු කලා ,නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ ඇරලා , අතීත පුරොකථනයන් සනාථ වේගන යන්නේ ,දැන් ඉතින් උබලගේ ආධ්‍යාත්මික නායකයො කෝ ? අර මොළ හතානෝ ? වීර වරයො කෝ බන් ? ප්‍රෙස් රිලීස් විතරයි ? කෝ බන් ඒ ලී ක්වාන් යූ ලා ,මහතීර් මොහොමඩ්ලා ? බංකර් වල හැංගිලාද ?

    • prasanna says:

      ආධ්‍යාත්මික නායකයො හොයන්න තලින් මේකෙ හිනා උනු , විහිළු කල අයකෝ දැන්? නම් හොයා ගන්න පුලුවන් මෙකෙ පරණ නිවුස් වල කමෙන්ට් ටිකක් බැලුවනම්?

    • ගයාන් says:

      ඒ කමෙන්ට් එක දැක්කම අප්පිරියා හිතුනා. රටේ මරණ ප්‍රමාණය වැඩි වෙද්දි සන්තෝස වෙන සජබ පාහරයෙක්! මෙහෙව් කුහක මිනිස්සු හැමදාම පරදිනවා..

      • ගෞම් ඊයාරාජ් says:

        ගොං බෛයන්ට කොහොමත් ඇත්ත තිත්තයි.

        • Daya says:

          ඈ ගොන් රාජ්, ඇමෙරිකාව උන්ගේ මරණ නවත්ත ගත්තද

    • Lansa says:

      මේ ලෙඩේ විදියට මැරෙන ඒකා කොහොමත් මැරෙනව ඔියි. අපේ මහින්ද මහත්තය යුද්දෙ දින්නෙ නැත්නම් තොපි සේරම මෙලහටත් මැරිලා. කාලකන්නි හැත්ත

      • Unknown says:

        Menna mu nam niyama harakek hodata kade yana🙏🙏 sada saranai ubata

      • ගෞම් ඊයාරාජ් says:

        මැරෙන එකා මැරෙන්න දීලා , රට වලපල්ලට යන්න දිලා බලාගෙන ඉන්නනං මොනවටද බොල බිලියන ගානක් වියදං කරලා පාණ්ඩුවක් පත්කරගන්නේ ? ,උන් ගේ පවුල් ,පරම්පරා ,ගජමිතුරො ගොඩ දාගෙන නඩු ටික බැලන්ස් කරගන්නද ?

        ප.ලි; මේ කෙරුවාවෙන් හිතාගන්න පුලුවන් කවුද යුද්දේ පැහැදිලිව ඉවර කලේ කියලා , රජ තුන් කට්ටුවම ෆේල් , ෆොන්සේකා නොහිටින්න ,ප්‍රභාහරන් තාමත් ගහනවා එලෝ එලෝ..

      • LalithM says:

        අසූචි ලෙවකෑම දැන්වත් නවතම. යුද්ධය කලේ සෙබලු.

    • Dubba says:

      ඇමෙරිකාව පුරෝකථනය කරලා උන්ගේ එව්වා නවත්ත ගත්තද ගොන් රාජ් ?

    • බුරු පුතානෝ says:

      හම්මේ ඉතිං පරණ නිව්ස් බැලුවා නම් පරණ කතා බැලුවා නම් ගොඩක් දේවල් තියෙනවා නේද..
      බුරු පුතානෝ වගේ ආතල් නම් ඉතින් තව මොනාද.. මහා විද්‍යාත්මක දැනුම ඇති මොළ හතානෝ .. අන්තිම මනුස්සයත් එන්නත විදිනකම් නිර්බිතව ඉන්න වීරවරයනෝ .. තව ආතල් ඕන තරම්…
      උඹලා ඉතිං පුරෝකථන කර කර හිටපන් අවරුදු ගානක්ම.. තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් පොඩි දෙයකුත් නොකර අනුන්ට පුරෝකථන දීපන්..
      රජයේ ඉස්පිරිතාලයකට ගියපු උන් දන්න්නව කෙරුවාව!
      400, 500 මැරෙන එක කොහොම උනත් උඹලගේ බුරු පුතා හිටියා නම් පලවෙනි රැල්ලෙන්ම ඉවරයි කියලා ඕන එකෙක් දන්නවා… මෙච්චර කල් ඉන්න වෙන්නේ නෑ මැරෙන ගාන බලන්නයි පුරෝකථන කරන්නයි..
      මොනා උනත් බුරුපුතයි ජෙප්පෝ සෙට් එකයි හිටිය නම් කරන විදිහ මතක් වෙනකොටත් බය හිතෙනවා

    • කුඹුක්කණ් says:

      ඔව් සෞක්‍ය අංශ අනාවැකි පලාපල කියන තත්වෙට පත්කල කොරෝනා , උන්ගෙ හෙලුව පෙන්නුව
      බටහිර ඇලොපතියො යනු ,ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ටිකක් මිස. මහා සෘෂිවරු නොවන බව පෙන්නුවා.

      මේ හැත්තට කොරෝනා වලට දෙන්න ප්‍රතිකාරයක් නැතිව fail වුනාට පස්සෙ, තමන් ගෙ වගකීම ඉටුකරන්න බැරි වෙන කොට පලාපල කියන එකවත් පටන් ගත්ත එක හොදයි, මොකද උන්ට වැඩක් තියෙන්න එපැයි.

  2. Jagath says:

    උපරිම 198 දාන්න පුළුවන් 500 මළත්

  3. Silva says:

    ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් , ජෝසප් ස්ටාලින් ,මහින්ද ජයසිංහ පහුගිය දවස්වල හැමදාම වගේ ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .මේ ඒවායේ ප්‍රතිපල .පෙලපාලි වලට සහභාගී වුනු එවුන් මැරෙනවා .උන්ගේ ගෙවල්වල එවුනුත් , ඒ අවට මිනිස්සුත් මැරෙනවා .

    • ගෞම් ඊයාරාජ් says:

      උද්දික පුතේ ඕය ස්ලෝගන් එක දැන් හෙන අවුට් ඩේටඩ් , අලුත් එකක් හොයාගනිං . හරි උද්ඝෝෂණ වැර්දියි කියමුකො ; එත් ලංකාවට ඩෙල්ටා වේරියන්ස් එක , පිටරටින් කොවිඩ් ගේන්න ඉඩ දුන්නේ කවුද ,උදයංගයේ රුසියන් හැතිකරේ ,ඉන්දියන් ඩෙල්ටා කාරයො ගේන්නේ ප්‍රසන්නලගේ ,මොල හතාණොගේ ආශීර්වාදයත් එක්ක , රටට කොවිඩ් ,ඩෙල්ටා ඉම්පොර්ට් කරලා දැන් රටේ උන්ට බැනහං ,ඊලග කාරනේ , උද්ඝෝෂණ කරේ ඇයි ? ගොවියන්ට ජිවත් වෙන්න පොහොර ටික නැතිවුන හින්දා , කොතලාවල පනත හොරෙන් ගෙනල්ලා රට අන්දන්න හදපු හින්දා , ගුරුවරුන්ගේ පඩියට හොර පාරෙන් කෙලින්න හදපු හින්දා , හැබැයි උන් උද්ඝෝෂණය කරන කොට , රටේ බහුතරයක් තෙරපිලා බස්වල ,කොච්චිවල , ගාර්මන්ට් වල තෙරපිලා වැඩ . පොලවල් වල පොරකනවා ,මලගෙවල් , මගුල්ගෙවල් වල ආතල් ගන්නවා .අනේ උබ වගේ මෝඩ මූසලයෙක්.මී හරකෙක්.

  4. Saman kumara says:

    200ට අඩුවෙන් මරණ පවත්වාගෙන යන්න පුළුවන් උන එක ගැන ස්තුතිය මේ රජයට යන්න ඕන…

  5. Doubt says:

    මේ සංඛ්‍යා ලේඛන ගැන නම් ලොකු සැකයක් දැන් තියෙනවා. කොච්චර කලත් 200 ට ලං වෙලා නවතිනව මිසක් 200 පන්නන්නෙ නෑ. පහුගිය දවස් ගානෙම එකසිය අනූ ගනන් වල උඩ පහල ගියා විතරයි. හරියටම මෙතනම මේක වෙන්නෙ කොහොමද? බොරු සංඛ්‍යා ඉදිරිපත් කරල සන්සුන්ව තියාගන්නව. භයානකකම තේරෙන්නෙ ඉස්සරහට

  6. 3% ට බය බයියා. says:

    දූපතක් වි ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් ..

  7. Karunarathna says:

    සෞක්‍ය අංශෙ උන්ට ඕන විදියට රට පාලනය අරන්න දෙන්න එපා.. මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට රටේ ආර්තිකේ ගැන තේරෙන්නෙ නෑ.. රට වහලා රටට කෙල උනොත් මුලින්ම කැපෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩිය කියලා දන්නෙ නැති හරක්..

  8. කුඹුක්කණ් says:

    තව වැක්සීන් ගහපං , ඩෙල්ටා නෙවෙයි ලැම්ඩා වලටත් නිරාවරණය කරපං මිනිස්සුන්ව , 500 වෙන කං මරපං. බටහිර ඇලොපති ආධිපත්‍යයට යටවූ මිනීමරුවෝ.