දිනක වැඩිම මරණ අද… මෙරට කොරෝනා මරණ 6000 පනී…

August 15, 2021 at 9:15 pm | lanka C news
දිනක වැඩිම මරණ අද… මෙරට කොරෝනා මරණ 6000 පනී…

තවත් කොරෝනා මරණ 161 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6096 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3435ක් හදුනාගත් බව රජය නිවේදනය කරයි.

18,329 views

8 Comments to “දිනක වැඩිම මරණ අද… මෙරට කොරෝනා මරණ 6000 පනී…”

  1. මෝඩ බයියා says:

    බය වෙන්ට කාරි නෑ මගේ බයි යාලුවනේ හෙට ඉදන් රෑට ඇදිරි නීතිය .හොරා වගේ රෑට යද්දි චෙක් පොයින්ට් එහෙක රැක ඉදල කොරෝනා වයිරසේ අල්ල ගත්තම ප්‍රශ්නෙ අහවරයි කොරෝනා සීරෝ අපි තමා හොදටම කරන්නෙ .

  2. Ravana parapura says:

    වැඩිදියුණු කල ප්‍රතිශක්තීකරණ වර්ධක පානය. (කසාය)

    01. යකිනාරං කොල
    02. මදුරුතලා
    03. පාවට්ටා කොල
    04. බෙලි දළු
    05. වල් බිංකොඹ (කිරාත)
    06. අමු ඉඟුරු
    07. සුදු ලූණු
    08. වෙනිවැල්ගැට
    09. කොත්තමල්ලි (කබලේ බැද ගන්න)
    10. කුරුඳු පොතු
    11. කරාබුනැටි
    12. ගම්මිරිස්
    13. එළපිටවක්කා
    14. අරත්ත අල
    15. මුද්දරස්පලම්
    16.සූදුරු

    මේවා සම සමව ගෙන වංගෙඩියේ මදක් කොටා, මුට්ටියක දමා තම්බා උදේට අඬුකෝප්පයක් සහ සවසට අඬුකෝප්පයක් බැගින් කෑමට පෙර දින 6ක් බොන්න.
    (එක් අයෙකුට එක් වේලක් සඳහා සෑම ද්‍රව්‍යයකින්ම ග්‍රෑම් 10 බැගින් ගන්න)

    වයස අවු: 1 1/2 – 5 අඬු කෝප්ප 1/4 බැගින් උදේ සවස.
    වයස අවු: 6 – 15 අඬු කෝප්ප 1/2 බැගින් උදේ සවස.

    හෙළ වෛද්‍ය, ආචාර්ය අමිල සංජීව.

    • A.W.Kapila says:

      රාවණා කියන්නෙ සාහිත්‍ය කෘතියක එක චරිතයක්…
      මේ මෝඩ හැත්ත හිතන්නේ ඒක ඇත්ත සීන් එකක් කියලා..

  3. Silva says:

    තවත් උද්ඝෝෂණ පෙලපාලි පලයව්.

    • Alapaluwa ( original ) says:

      දර්ශන මේක ලියල තියෙන්නෙ උඹට.
      කියවපං කාලකන්නි වහලා

      Darshana abayakoon says:
      August 15, 2021 at 10:12 pm
      උද්ගොශණයට ආපු ගුරුවරු මේ මැරෙන මැරිල්ලට සවෙන්ද්‍රට තමයි ඉස්සරහට ඉස්කොලවල උග්නන්න වෙන්නෙ
      😂😂😂

  4. Darshana abayakoon says:

    උද්ගොශණයට ආපු ගුරුවරු මේ මැරෙන මැරිල්ලට සවෙන්ද්‍රට තමයි ඉස්සරහට ඉස්කොලවල උග්නන්න වෙන්නෙ.

  5. සිංහල බන්ඩා says:

    කොරෝනා මෙතෙක් මරන 6000 ත් නෙවෙය් ඊයේ දිනට 6000 ක් මලත් ජෙපි ස්ටාලින් ගෙ ගුරු රැල වැඩි පඩි ඉල්ලා වර්ජනයේ. නොදකින් ආත්මාර්ථකාමී හරක්.