දිනක වැඩිම මරණ නිවේදනය අද… මරණ 160ක්..

August 14, 2021 at 7:51 pm | lanka C news
දිනක වැඩිම මරණ නිවේදනය අද… මරණ 160ක්..

තවත් කොරෝනා මරණ 160 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් මෙරට වාර්තා වූ ඉහලම දෛනික කොරෝනා මරණ ප‍්‍රමාණයයි..

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 5935 දක්වා ඉහල යයි.

24,184 views

20 Comments to “දිනක වැඩිම මරණ නිවේදනය අද… මරණ 160ක්..”

  1. Nishanthi jayawardana says:

    Puduma paalakayo thamai ape rate inne mechchara minissu dinapatha merenawa awasanawantha less munta aarthike lokui minissunge watina jeevitha walata wada.

  2. ගුරුවරුන් පෙලපාලි ගිය එකේ ප්‍රතිපල

    • LalithM says:

      රිලව් ගස් උඩ නොයා බිම යන හින්ද

    • CoolNet says:

      පල බුරුවෝ යන්න. ගුරුවරු හින්දද පලවෙනි දෙවෙනි රැලි ආවෙ. ගුරුවරුන්ගෙ ඉල්ලීම් සාඩාරන යි . තෝ කතා කරපියකො මාසෙට දවස් 3 න 4ක් පාර්ලිමේන්තු ගිහින් මහජන මුදල් කාබාසිනියා කරන 8 පාස් අවුරුදු 5 න් pension ගන්න උන් ගැනත්.

  3. Tharushishakkaya says:

    Mechchara darunu situation ekak thibilath ape rate palakayanta kisima ganak na me modayanta one minissunwa maraganna mechchara hamoma kiyalath ai me modayanta therenne naththe sathi dekakata wath lock down karanna ona kiyala munta one minissunwa maraganna, minissu Mari mari yanwa, mun balagena innwa,janadipathige pawule kenek ta hadila marenakam mun mkuth Karan na ape ahinsaka minissu Mari mari yanakam balan innwa

Main News