Exclusive : දිනන්නේ ගෝටාභයයි.. සජිත්ට 40% ගන්නත් අමාරුයි.. ඇමරිකා, චීන, රුසියා, ඉන්දීය බුද්ධි අංශ සහතික කරයි.. මෙරට තානාපතින් මහින්ද අමතා සුබ පතයි..

November 13, 2019 at 2:10 pm | lanka C news
Exclusive : දිනන්නේ ගෝටාභයයි.. සජිත්ට 40% ගන්නත් අමාරුයි.. ඇමරිකා, චීන, රුසියා, ඉන්දීය බුද්ධි අංශ සහතික කරයි.. මෙරට තානාපතින් මහින්ද අමතා සුබ පතයි..

16 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත.

ඇමරිකාව, චීනය, ඉන්දියාව, සහ රුසියාව යන රටවල් හතර විසින් සිය බුද්ධි සේවා, තානාපති කාර්යාල හා තාක්ෂණික උපාංග ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණවලදී මේ බව හෙළිව තිබේ.

ඉන්දියානු බුද්ධි අංශ වාර්තාව අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උපරිම ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය සියයට 42% කි.

ඇමරිකානු චීන රුසියානු සමීක්‍ෂණ කිසිවකදී සජිත් ප්‍රේමදාස මහතා 40% සීමාව ඉක්මවා නැත.

තමන් ඡුන්දය භාවිත කරන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි මෙතෙක් තීරණය නොකල 3-4%ක ප‍්‍රතිශතයක් සිටින බව සඳහන් කරන එම වාර්තාවන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 53% ඡන්ද ප්‍රතිශතයත් ලබා ඉදිරියෙන් සිටින බව සඳහන් කර තිබේ.

මේ සමීක්‍ෂණ ප‍්‍රතිඵල සමගම එකී රටවල් දෙකක මෙරට සිටින තානාපති නිලධාරීන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අමතා සුබ පතා ඇතැයිද ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.

225 views

36 Comments to “Exclusive : දිනන්නේ ගෝටාභයයි.. සජිත්ට 40% ගන්නත් අමාරුයි.. ඇමරිකා, චීන, රුසියා, ඉන්දීය බුද්ධි අංශ සහතික කරයි.. මෙරට තානාපතින් මහින්ද අමතා සුබ පතයි..”

  1. D.Nimal says:

    We are an independent nation in Indian Ocean that ours foreign policy.
    We wanted all over the friend in Globe with different system of governance,that we accept and respect norms of UNO guide-lines ..
    That is will and wish of ours People’s ….sovereignty
    And we are a Non-aligned country that policies base on relationship with all big-powers.
    As a Nation of democratic country that vital interest of sovereignty,we are ….I an opposed intervention of by big-powers. …Island —Sri Lanka.

  2. tikiri says:

    Americanu pura wesiyanta chande deela wedak nehe!

    • sam says:

      Have you really studied the facts regarding his relinquishing of US citizenship to say this. Talk only about facts NOT the rumors or the fake videos floating around.

  3. Aramrajothi says:

    Ha… Ha… Paalau Gedara Walan Bindinna Jaathyanthara Buddi Ansa th awillada ?

  4. Piyasoma says:

    Hari … 57% n Dinanawa ..Chanda Pethsamakin Dawas 5 n gedara yanawaaa..

    Samaaawenna USA yanawa

  5. Madhu Wijerathna says:

    දෙවියන්ගේ නාමෙන් ගෝටාභය මහත්තයා අනිවාර්යයෙන්ම දිනවන්න ඕනෑ . නැත්නම් මේ පාපතර කාළකණ්නි රට නැති කරනවා.
    තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ගෝටාභය මහත්තයා දිනේවා !!! කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.

  6. Will says:

    Ahaa, its fastidious conversation regarding this post at this place at this website, I have read all that, so at this time me also commenting at this place.

    I am sure this paragraph has touched all the internet users, its really really pleasant piece of writing
    on building up new blog. Hi there, i read your blog occasionally and i
    own a similar one and i was just wondering if you get a lot of spam feedback?
    If so how do you prevent it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me crazy so any support is
    very much appreciated. http://www.cspan.net

  7. Sarath says:

    Gotahabaya dinnath sajith dinnath api parada bawa mathaka thabaganna. Anura kumara dinuwth peradunath api dinum kiyala hithaganna.

Main News