දිනන්නේ ගෝටාභයයි.. Al jazeera ලෝකයටම කියයි..

November 15, 2019 at 11:20 am | lanka C news
දිනන්නේ ගෝටාභයයි.. Al jazeera ලෝකයටම කියයි..

හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීමේ වැඩිම ඉඩක් ඇති බව අල් ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කර සිටියි

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සහ ජනතා ප්‍රසාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් පෙනෙන්නට නොමැති බවද එම වාර්තාවේ දැක්වෙයි.

පවතින ආණ්ඩුව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ අපේක්ෂකයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පසුබා ඇති බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

100,082 Viewers

12 Comments to “දිනන්නේ ගෝටාභයයි.. Al jazeera ලෝකයටම කියයි..”

  1. Aceman says:

    Mona gemak set karalada danne nehe me kegahanne. Gota bohoma parissamin inna one.

    • සෝමාලියටද පහලින් says:

      ලොව බුද්ධිමතුන් රට දුටුවේ විකට ඇසින්
      අපරට සුදුලෝගුවන් කෙරුවේ ලංසු හිතින්
      අගාදයට රටවට්ටලා සෝමාලියටද පහලින්
      මුං යනවාහන දුටුව ලොව හිතුව රට ඉහලින්

  2. JVP says:

    Please look at Wijeweera’s wife facebook ” Srimathie Wijeweera”. She publish an open letter. Also how JVP steal money.

  3. sand man says:

    Don’t Give false information to the readers … it does not say anything about Gotabaya wining but this article clearly says there will be a close fight between the two main contenders … shame on how these media misleading the poor and uneducated innocent voters like shoving cobras with dathu ..

    • හැඳි මිටේ නුවණ says:

      At least one. I read the same & didn’t see anything even closer what title of this news says. Its really shame how these media deceives the general public sharing these fake news.
      Please do not spear lies all over to fulfill your cheap intentions. Rather if anybody could make statements prior an election, I see there’s no need of held an election wasting millions of money…

  4. Karu says:

    අල් ජසීරා කියන්නේ ඇමෙරිකන් පන්දමුන්. දැන් උන් කියන ඒවට වඩා අපේ ගමේ මාටින් මාම කියන ඒව වටිනවා. උන්දැ අඩුම ගානෙ චංදෙ හරි දෙනවා.

    • අර පහුගිය ජන්දකාලෙ අලජසීරා බොරු කියනවා කියකියා මේ සයිට් එකම නැටුව නේද? දැන් වාසියට සේරම ඇත්ත වෙලාද?

  5. parakum says:

    GOTA dinanawa kiyanne 2015 idan.

  6. podieka says:

    Okun danne boru. Ova balanna epo..

  7. Nishadi says:

    ලෝකෙටම කියලද…මාරම මාරයි..අගහරු ලෝකේටත් කියලද දන්නෙ නෑ බන් මුන් කියන විදියට😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  8. sirisea says:

    swan is the winner…..

  9. Wijekoon says:

    Well done

Main News