දිනන්න නම් ශ්රි ලංකාවට යෝද ඉලක්කයක්..
June 10, 2018 at 8:17 am | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්රී ලංකාවට තරගය ජය ගැනීමට නම් ලකුණු 453ක දැවැන්ත ඉලක්කයක් කොදෙවු පිල විසින් ලබා දී ඇත.
කොදෙව්හි ක්වීන්ස් පාක් ඕවල් ක්රීඩාංගණයේදී පස් වන දිනට අද තරගය පැවැත්වෙයි.
සිවු වන දිනය සදහා තරගය නතර කරන විට ශ්රී ලංකාව කඩුළු 03ක් දැවී ලකුණු 176ක් ලබා සිටී.
සම්පූර්ණ ලකුණු පුවරුව මෙතනින්