දිනපතා කෝටි ගණන් බෙදන්නට සල්ලි කොහෙන්දැයි ඇමති සජිත් කියයි..
May 13, 2018 at 3:00 pm | lanka C news
ජනතාවට විවිධ ආධාර බෙදා දෙන්නට තමනට මෙතරම් මුදලක් කොහෙන්දැයි ප්‍රශ්න කරන්නේ ඒවා බල සිටිය නොහැකි කුහකයන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
එම වැඩ කටයුතු සදහා තමනට විශාල වශයෙන් මෙරට දානපතියන් ව්‍යාපාරිකයන් උදවු උපකාර කරන බවද ඇමතිවරයා කියයි.
හම්බන්තොට ප්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
සජිත්ට කොහෙන්ද සල්ලි ?
Gepostet von SLRC News am Samstag, 12. Mai 2018
ලැබෙන පගා කුට්ටි වලින් පව් මිදෙන්න ටිකක් බෙදා හරින්නත් එපැය සජිතයෝ, ලඟදි නිදානයක් එහේම කැඩුවේ නැද්ද, කෝමද බැලුම්ගල වැඩේ ගැස්සුනානේද බන්
මෝඩ නූගතා. රටේ ජනතාව හිඟන්නන්ට අන්දල චන් දෙ ගන්න පුලුවන් කියා හිතන මොන් ටි සෝරි ජනාධ්පති. This is not 1980s man. We are heading 2020.
Ethakota thoge maha eka MR JAPURA campus eke librarian.
GR Data Entry operator kenek.
BR petrol zed eke THEL GAHAPU ekek.
para balla , mewa gena mulinma hoyapan ###
සහෝදරි අච්චු ගහන මුදල්
ආර්. ප්‍රේමදාස ජනපති වෙන්න පෙර රස්සාව ලැවරිය විකිණීමයි.. සජිත් ප්‍රේමදාසට ප්‍රකෝටි ගණනක වත්මක් කොහෙන්ද.. – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Ethakota thoge maha eka MR JAPURA campus eke librarian.
GR Data Entry operator kenek.
BR petrol zed eke THEL GAHAPU ekek.
para balla , mewa gena mulinma hoyapan ###
Aney Ammapa !!!!!!!!!!!!!!!
How did a painting at the temple Trees end up in London sold to someone else?/
Was it you or your brother in law ?
Nidan ???????????????????
Monawada may katha…… mewa ahala mahajanaya has developed tails and horns.
මට කොහෙන්ද සල්ලි?කවුරුවත් දන්නෙ නැහැ බහිරවයත් ඉන්නෙ මගේ ළඟ.භූගත සල්ලි මං ජනතාවට බෙදනව හැබැයි ඔක්කොම නොවෙයි ඇයි මොකද?
යකෝ අපි සල්ලි අච්චු ගහනවා ඒවා බෙදනවා මහින්දත් ඒක දන්නවා. බනුවේ දාන්න ගිහිල්ල අහුඋන වෙලෙත් මහින්ද අපිව බේර ගත්තා. තොපි කව්ද යකෝ මගේ සල්ලි ගැන අහන්න.උසනම් බෙටි…කොටනම් රොටි….
අඩෝ කුනු ටෝක් දාන්න එපා. අපි දැන් විද්‍යාතමක ඇමතිවරු. අපි කොහෙන් සල්ලි හෙවුවාම උඹලට මොකෝ.
It is the money collected by Paskeralingam Secretary to President Premadasa. He gave money to LTTE terrorists & babu the killer.
ඒ කාලේ කඩපු නිදන් වලට ඒ කාලෙම මෙයට පලදීල තමයි තවමත් කකුල් පන නැත්තේ තවම බෙහෙත් බොනවා ඒ සාපෙන් ජීවිතේට ගෙලවෙන්න බෙහැ