දිනපතා මත්තල ආ ගුවන් යානය ගමන් වාර අත්හිටුවයි..
June 8, 2018 at 4:40 pm | lanka C news
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්රකාශයෙක් කීය.
මත්තල ගුවන් තොටුපළට එයාර් ලංකා සමාගම ඇතුළු ගුවන් සමාගම් රැසක ගුවන් මගී ගුවන් යානා පැමිණි අතර ප්ලයි ඩුබායි ගුවන් සේවාවට අයත් මගී ගුවන් යානය දිනපතා උදේ මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළට ඊයේ (7) වන තෙක් පැමිණි බවත්, එක් දිනකට මාසයකට සාපේක්ෂව මත්තල ගුවන් තොටුපළින් ප්ලයි ඩුබායි ගුවන් යානයෙන් මගීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිය ගුවන් ගමන් පහසුකම් ලබාගත් බව එම ප්‍රකාශකයා කීය.
විශේෂයෙන් ම යාල, අම්පාර, පොතුවිල්, අක්කරපත්තු, වැනි ප්‍රදේශවලට සංචාරකයින් යෑම සඳහා මෙම ගුවන් සේවයෙන් හුරු වී දිනපතා මෙම පිරිස වැඩි වෙමින් පවතින අවස්ථාවක මෙම ගුවන් යානයත් මත්තල ගුවන් තොටුපළට පැමිණීම නතර කිරීමෙන් මත්තල ගුවන් තොටුපළ පාළු ස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව මත්තල ගුවන් තොටුපලේ සේවකයෝ පවසති.
දේශීය වශයෙන් මාතර ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් හා ඩුබායිවල සේවය කරන අය පවා මෙම ගුවන් සේවය හුරු වී තිබුණූ බව පවසති.
ඔක්තෝබර් 18 දින දක්වා ගුවන් සේවයේ පැමිණි නතර කර ඇති බව දැනට චාචිකව දැනුම් ද ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
– lankadeepa
Jayawewa yamapalanaya!
This has nothing to do with the Government. This was a decision by the airline. Read the following.
“Flydubai, the only international airline operated at the Mattala Rajapaksa International Airport (MRIA), has ceased its operations at the airport citing ‘uneconomical’ outcomes.
CAA Chairman Ananda Wimalasena told Daily Mirror that the airline had made the request two weeks ago.
“They said their operations at MRIA are uneconomical and also complained about one or two bird strikes,” he said.”
තමන්ගෙ ප්‍රතිරූපය නංවගන්න නොගැලපෙන තැන්වල නොගැලපෙන දේවල් ඉදි කලාම ඔහොම තමයි.
ලබ්බ තමයි.. බල්ලෙක් නෑ ඕකෙ යන්න. මෙච්චර කල් ආපු එකත් ලොකු දෙයක්..
thavath “lin mediyek” jeppanta loke gena denumak neha.
ලෝකෙ තියා රට ගෑනවත් දෑනුමක් නෑති පොරක්.. හරියට කෑලෑවක ගුවන් තොටක් හෑදුව පොරවල් වගේ..
wesa yama palanaya…hamaniyan…my3…ranila…rata kapiya hathikare
ඕක තමයි කලින්ම කීවෙ. ශක්‍යතා වාර්තා පැත්තකට විසිකරල තමුන්ගෙ ගමට ගුවන් තොටක් හදාගත්තා රට ලෝකෙටම ණය කරලා.නිකම්ම නිකං සුදු අලියෙක් විතරයි.