දින්නත් පැරදුනත් අපි ආණ්ඩුවේ.. මෙවරත් ජාතික ආණ්ඩුවක් ගැන වජිර කියයි..

July 5, 2020 at 2:10 pm | lanka C news
දින්නත් පැරදුනත් අපි ආණ්ඩුවේ.. මෙවරත් ජාතික ආණ්ඩුවක් ගැන වජිර කියයි..

එන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් පැරදුනත් ආණ්ඩුවක් පිහිටන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව පිහිටවූයේද ජයග්‍රහණය කර නොව පරාජය වීමෙන් පසු බවද ඔහු පැවසීය.

ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇති වගන්තිය උපයෝගී කරගෙන ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවරත් ඒ ආකාරයෙන්ම සිදු විය හැකි බවද ඔහු එහිදි ඉගි පල කලේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමිනි ඔහු මෙම අදහස් පළ කළේය.

පවතින දේශීය හා ජාත්‍යන්තර ආර්ථික අවපාතය හමුවේ ඉදිරි මැතිවරණයෙන් පත්වන ඔ්නෑම ආණ්ඩුවක් මාස 06ක් අතුලත බිද වැටෙන බවද ඔහු එහිදී පැවසීය.

618 views

22 Comments to “දින්නත් පැරදුනත් අපි ආණ්ඩුවේ.. මෙවරත් ජාතික ආණ්ඩුවක් ගැන වජිර කියයි..”

  1. Jagath says:

    තුනෙන් දෙක ඕනේ……

  2. Mtmmanvar says:

    Maaluwa nahinneth kata nisaya.

  3. Ganga772 says:

    උන්නත් පුලතිසියේ ගොවියන් මඩ හාන
    අතරින් මතුවෙනවා විටකදී පඹයාන
    කිව්වත් නොයන සොයමින් මහා වරදාන
    මේ මොන කරුමයක්ද අය්යෝ සිරිසේන..

  4. Saradiel says:

    රට විකුනන / බැකු හෝරාකන / බුදුදහමට අපහස කරන මේ වසලයන් බාර නොගනු.

  5. Sambo says:

    Moo! Patta Pal Horek.

  6. sena says:

    ගරු ජනාධිපතිතුමනි පරෙස්සෙමෙන් මේන්න ඩිල් දේශපාලුවො

Main News