දින්නත් පැරදුනත් සජිත් නියෝජ්‍ය නායකකමෙන් දොට්ට.. ප‍්‍රබලයන් ගණනාවකට තනතුරු අහිමි කරමින් එජාප ප‍්‍රතිසංවිධානයක් කැදවයි…

November 16, 2019 at 3:00 pm | lanka C news
දින්නත් පැරදුනත් සජිත් නියෝජ්‍ය නායකකමෙන් දොට්ට.. ප‍්‍රබලයන් ගණනාවකට තනතුරු අහිමි කරමින් එජාප ප‍්‍රතිසංවිධානයක් කැදවයි…

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ තනතුරු ගණනාවක් වෙනස් වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළද පරාජයට පත්වුවද ඔහුගේ තනතුරේ ස්ථිර වශයෙන්ම වෙනස් වනු ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දැනටත් තනතුරු දරන බොහෝ පිරිසකට තනතුරු අහිමි වීමට ඉඩ ඇති බවත් නව පිරිසකට තනතුරු හිමිවීමට ඉඩ තිබෙන බවත් සඳහන්ය.

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පත්කිරීම් සිදුකර එය සම්පුර්ණ කිරීමට ද නියමිත වී තිබේ.

54,830 Viewers

6 Comments to “දින්නත් පැරදුනත් සජිත් නියෝජ්‍ය නායකකමෙන් දොට්ට.. ප‍්‍රබලයන් ගණනාවකට තනතුරු අහිමි කරමින් එජාප ප‍්‍රතිසංවිධානයක් කැදවයි…”

  1. Mad says:

    ඇම්ඩො සජිය දින්නට පස්සෙ රනිලගෙ පුකට පයින් ගහල එළවන්නෙ

  2. If Sajith wins Sri Lanka will be the most cursed country in the world. 1st portfolio as the president Sajith will call a referendum to decide that he will continue to wear Bata Seruppu or wear shoes.

    Donkey son of a Donkey father.

  3. T says:

    Oaya paragathi pakaya prati savda naya kara vak nehe, saha mulika wa nthi kara damana ohne Ponna Ranil wage Balalande mini maru wa nawattha nadu dama marni ya Daduwama diya uthu athera Sajiya nam koho ath angoda yana nisa jatika wasthu wak se reka Bala gatthe utui.

  4. ගෝටා ලබන යෝධ ජයත් සමඟ 17 වන දින හවස් වන විට UNP එකේ මළගම සිදුවෙනු ඇත.

    පාංශ කූලය ලබා දී ආගමික වතාවන් ඉටුකල පසු එය තවත් අවුරුදු 15-20 යන තුරු මල පක්ෂයක් ලෙස පවතිනු ඇත.

    එවන් පක්ෂයක තනතුරු වල වෙනස් වීම් පිලිබඳ අපට නම් කිසිදු අදාලත්වයක් හෝ වැදගත් කමක් නැත.

  5. ගමරාළ says:

    කබ්බ හොරා රවිකරුනානායක එලවපන් …

  6. ප්‍රබලයන් කීවේ කටින්ම වැඩ කරපු එවුන්ටද says:

    ප්‍රබලයන් කීවේ කටින්ම වැඩ කරපු එවුන්ටද
    පාපතරයන්ට ගැලවුමක් තියේ කිය හිතනවද
    කුඩ්ඩන් පගාමරුවන් කාලය නිමාව දකිනවද
    පැරදුන උඹල කල පව සොහොනෙ හංගනවද

Main News