දිනෙක වැඩිම මරණ අද කියයි.. වැඩිම ආසාදිතයන්ද අදයි…

August 21, 2021 at 8:58 pm | lanka C news
දිනෙක වැඩිම මරණ අද කියයි.. වැඩිම ආසාදිතයන්ද අදයි…

තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7183 දක්වා ඉහල යයි.

එමෙන්ම අද දිනයේ වාර්තා වි ඇති කොරෝනා ආසාදිත ගණන 3884ක් වන අතර එය දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

32,582 views

15 Comments to “දිනෙක වැඩිම මරණ අද කියයි.. වැඩිම ආසාදිතයන්ද අදයි…”

  1. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාපු 🌷 ට ජයවේවා !

    • සහොදරය says:

      මේ දූපතේ ඉන්නව නේ එහෙම රෙද්ද කටම ඩීල් වලට මිනිස්සු උසිගන්වන කුහක ජෙප්පො කියල ජාතිය ක් උන් බලන් ඉන්නෙ මේ රටට කෙලවෙනකම් .

  2. JR says:

    හෙට 199යි.. අනිද්දා 199.5 යි…

Main News