දිනේෂටත් මුල්‍ය අවභාවිත චෝදනා.. පරීක්ෂණ කඩිනම් කරයි.. ප්‍රශ්න කරන්න කැදවයි..
March 12, 2017 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගිය රජයේ ජලාපවහන හා ජලසම්පාදන අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී සිදු කලේ යයි කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් විමර්ශන කඩුනම් කර තිබේ.
මහා පරිමාන වංචා දුෂණ සොයන ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශණ කරමින් ඇති අතර ඉදරි දින කිහිපයේදී දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
This man is real bandit.
පාර්ලිමේන්තු මන්ත් රීගරු දිනේෂ් ගුණවර්ධන මහතාට ජයවේවා !!! යම පාලනයේ දේශපාලන පලිගැනීම් දේශහිතෙෂි සිංහල බෞද්ධයාට පමණි මේ පහත් ක්‍රියාව අපි හෙලා දකිමු ..යහපාලන දේශපාලන පලිගැනීම් නතර කරනු
මේ බව නොපෙනෙන්නේ උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිංහල මිනිසුනේ ?
ජාති බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ
සිංහල කොල්ලනේ කෙල්ලනේ මිනිසුනේ රට ජාතිය රැකගැනීමට එක්වෙයව්
ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ
Same should happen to the current ministers as well. How they are using funds, dealings etc.
රටේ උත්තරීතර ආයතනය යැයි සැලකෙන පාර්ලිමේන්තුව, මේ වන විට රටවැසියනට නොනවත්වා විහිළු සපයමින් සිටිනුයේ දිනෙන් දින “විනෝද සමය” ජවනිකා මවමිනි. සැබැවින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ හාදයන්ගේ රඟපෑම් දෙස බලද්දී ඇනස්ලිලා සැමුවෙල්ලා අද සිටියේ නම් ඔවුන්ට වෙනත් රැකියා සොයා ගැන්මට සිදු වනවා නිසැකය!