දිනේෂ්ගේ රෝදය තවත් පළුවෙයි.. උප සභාපතිත් මෛත්‍රීට…
December 28, 2017 at 3:50 pm | lanka C news
දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණේ උප සභාපති, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය.
අද පෙරවරැවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ඔහු කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.
මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද දැනට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය.
සෝමවීර චන්ද්‍රසිරි මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වෙයි.
Gana Kiyak labunada kiyala passe eliweyi. Amathikamak illapan.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් මන්ත්‍රීවරැ කළ විශ්වා වර්ණපාල තියරියට විරැද්ධව ජාතික ලැයිස්තුවට විරැද්ධව නඩු කියපු ගොබිලා අද ජාතික වැසිකිලිය සරණය….
මුලින් රු.10000 චන්දෙන් පසුව රු.40000
පරණ තහඩු එකතුවෙලා බොතල් සිරාගෙ ( විජිත හේරත්ගෙ භාශාවෙන් ) පස්ස පැත්තට ග්‍රිස් නැතුව යවන්න ටොයිලට් පේපර් එකතුවන බවයි පේන්නේ, බෝතල් සිරෝ අධෝ මාර්ගයේ ප්‍රශ්න ඉදිරියට බලාපොරොත්තුවන්න.
හිඟානොකා හිඟාකන මේකාට රුපියලත් වටිනවා,
අනේ පල! අසුචි වලටම පල,පනුවානෙනි
Meken penne basilta thiyana wirodaya,
ithihaasaye kunu koodayata kohomath yanna hitapu ekek meka.
දිනේෂ් ගුණවර්ධන මහතා 2020 විදේස ඇමතිට පත් කරමු
these are real bastards who loves money not to the country..helping to my3pala is helping to Ranil. these all money comes from bond scam . UNP & SLFP jointly using these fake money to catch other political crooks?
දැන් ඉතින් දිනේෂ් මහත්තයත් යූඑන්පී යට යයි පිලිප් ගුණවර්ධන මහත්තයා ( තාත්තා) කළා වගේ
දිනේෂ් ගුණවර්ධන මහතාට ජය වේවා !!
අවස්ථාවාදීන් ඔහේ ගියදෙන් ..අවස්ථාවාදීන් MY 3 සමග බංගවේවා
Mehi bulath atha denne kauda kiya hariyata pehedili netha. Jandhipathithuma Somaweerata denawada nethnam Somaweera janadhipathithumata bulath denawada kiyana eka tikak awul. Methan Jathika kodiya issaraha me keruwawa siduwena eka tikak hari madi kiyalai matanam hithenne. Sinhalayan metharam deena wu kalayak ithihasaye kisima thenaka mamanam ahalwath ne.
Mokakda oyi me wenne? Rata aapahu noena gamanakata yanna yanne
Issara hitapu Dinesh neme dan inne. Dan inne BORU KIPYANA Dinesh. Ohoma wela Madi,,,,,,,
Dinesh Gunawardena unp ekata yana kathawak thiyenawa. Habai mun panina widiyen eka wennat puluwan