දිනේෂ් අගමැතිකමෙන් ඉවත් කරනවාද..? බැසිල්ගෙන් ජනපතිට පණිවුඩයක්..

September 18, 2022 at 10:40 am | lanka C news
දිනේෂ් අගමැතිකමෙන් ඉවත් කරනවාද..? බැසිල්ගෙන් ජනපතිට පණිවුඩයක්..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානම් පවතින බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවිය.

විපක්ෂ මන්ත්‍රීවරුන් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේද සහාය ඉල්ලා ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ කිසිම සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැති බවයි.

ජනාධිපතිවරයාවත් අග්‍රාමාත්‍යවරයාවත් හමුවී ඒ බව දැනුම් දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතා එම තොරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

61,709 views

11 Comments to “දිනේෂ් අගමැතිකමෙන් ඉවත් කරනවාද..? බැසිල්ගෙන් ජනපතිට පණිවුඩයක්..”

  1. ONLOOKERS says:

    Out of all the current politicians in the fray,he deserves most .

  2. රංජිත් says:

    දැන් බැසිල් කවුද?

  3. S.Vitharana says:

    බැසිල් මෝඩ වැඩ කරනවා ඇති. එහෙත් හොඳම හොඳ වහලෙක් ඉවත්කරන්න තරම් මෝඩ නැහා බබෝ. භය වෙන්න රපා.

  4. ඡන්ද ප්‍රතිඵල says:

    ආන්න නියමයි. දිනේශ්ව නටවන්න ඕනෑ ඔය විදිහට.

  5. Helaya says:

    දැන් කවුද ඇහුවෙ අගමැති වෙනස් කරනවද කියල, අපි දැක්කෙ නැහැ කවුරුත් එහෙම අහනවා .එයාලම නිවිස් එකක් දාල එයාලම උත්තරත් දෙනව.දැන් ඉන්න අගමැති තුමා හිටියත්, ගියත් අපට කිසිම ප්‍රශ්නයක් නැහැ .

  6. Felix says:

    Basil Kauda Den?

  7. Upul says:

    Who is BR to take all these decisions? He was chased away long time back. If he can take decisions like these, that basically say he runs the country not these puppet president and the prime minister.

  8. Buddhist says:

    After 21st Amendment passes through the Parliament, SJB should join hands with SLFP and Dulles group and inform the President now they have a majority in the Parliament. When this happens there will be enough to join this group from SLPP to show more than 113 votes in the Parliament. This would push the remaining SLPP to be the opposition. New PM can then be appointed and a clean govt with less than 30 ministers can rule the country. If this happens then can go for a referendum and extend the life of the Parliament until 2027 and thereafter go for an election. This would be a better way to kick out the crooks and run a clean govt. This will also allow the crooks to be brought before the courts.

    No compensation should be paid to any MP towards the burnt homes. If a civilian’s home gets burnt then it’s claimed from insurance so MPs also must claim from the insurance and if they did not insure it should be their loss and not the loss of taxpayers’ money. Police force top brasses must be completely replaced and there should be peer review by retired Judges of all judgments given by the courts and these reports should be submitted to the Parliamentary select committee on Law and Order.

  9. බුවනෙක සිල්වා says:

    තාමත් ඉතින් මුන්ම තමයි ඇමතිවරු…තාමත් මේ කාළකණ්නි තමයි රටේ අපි ගැන තීන්දු තීරණ ගන්නෙ …හැමදාම මෙහෙම ඉන්න බැහැ මට නං මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන වාර අනන්තයි. ගිය පාර අරගලේ පාවලා දුන්න කාළකණ්නියෝ නැත්තං ඕකුන් ඔය රජ කරන පාර්ළිමේන්තුව අපේ අතේ..ඵහෙම නම් අපි තමයි මුන් කොන්ට්‍රෝල් කරන්නෙ…අද ආපහු පරණ තත්වෙටත් අන්ත උනා…කපුටා තමයි රට කොන්ට්‍රෝල් කරන්නෙ…බුවනෙක සිල්වා

  10. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    අද ආපහු පරණ තත්වෙටත් අන්ත උනා…කපුටා තමයි රට කොන්ට්‍රෝල් කරන්නෙ

Leave a Comment

Main News