දිනේෂ් එලවා දැමීම හරි.. විමල්ගේ පක්ෂය පිලිගන්න බෑ.. කතානායක හරියටම හරි..- ජවිපෙ
March 11, 2017 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමටත්, සතියකට පාර්ලිමේන්තුව තහනම් කිරීමටත් කතානායකවරයා ගත් තීන්දුව ඉතා නිවැරදි එකක් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා මේ අදහස් පල කලේ ජාතික රූපවාහිනියටයි.
එසේම විමල් වීරවංශ මහතාගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පක්ෂයක් ලෙස පිලි නොගැනීමද ඉතා සාධාරණ බව ඔහු කියා සිටියේය.
කුහක ජෙප්පනි,
තොපි ජාතියේ පාපයට උපන් වැද්දන් රංචුවක්.
තොපි ඔක්කම ඊළඟ මැතිවරණයෙන් ඉවරඊ.
දැන්ම unp එක්ක සන්දාන ගතවෙයල්ල.
විජේවීරට නැගිටලා එන්නබැහැ, එමනුස්සය අළු කාරණේ.
ඌ ළඟදීම උඹලව ගෙන්වා ගනීවි.
මුන් තවත් කියනවනේ අපි මේ ආණ්ඩුවේ නෙමේ කියලා … පට්ට පාර්ලිමේන්තුව ….. විපක්ෂයක් නැද්ද යකෝ !! තොපිට හෙනගහනවා … ජේවීපී පොන්නයෝ
පල …පල යන්න.. තෝ බැංකොක් ගිහින් කරපුව …
දිනේශ් කලේ නෑ බොල
මාව අවුස්සා ගන්න නම් එපා ඔන්න කිව්වා
කතාව ඇත්ත. බීලා වාහනය රාජගිරියේ ලයිට් කනුවක හැප්පුවාම නඩු නැතිව …….ඒ ගුන යට අපි ගරැ කරන්න ඕන
අංකල්. විපක්ෂයේ අවම නියෝජනයක් ඇති විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්රධාන සංවිධායක පත්කිරීම කොතරම් සාධාරණද?
අපි නොදන්න චෙස්.
mu hithan inne sudanaa kiyala. kiripanu aanduwe redi godana pinek. eth athat meth athata sarungola wanana munta gahalaa pannanna wenawaa.
AYYO SALLI
Dhee kirata balalluth saakki.
ජේ.වී.පී සහෝදර වරැනි විකිනුනු නායකත්වයේ මන දොල පිනවන්න විජේ වීරත් නොසැලෙන ප්රතිපත්තිත්, තම ජන්දයත්,ඉතිහාස ගත සටන් පාවා දීමට සිදු කරන පෙලඹවීම් මග හරින්න කල්පනා වෙන්න… අපේ පැත්තටම නොවුනත්,වර්තමානයේ ගත හැකි වඩාත් සාධාරණම දේශපාලන බල වේගය සමඟ අත් වැල් බැඳ රට ජාතියේ සාපයේ නොව අාශිර්වාදය සමග එක් වන්න කටයුතු කිරිමට තාර්කික, බුද්ධිමත් වන්න..
ජනතාව එපා කියද්දි විමල්ල මහින්දල අාප්පයට රැවටිලා අාප්ප සිරාගෙ නායකත්වය යටතෙ පොදු පෙරමුනෙන් චන්දෙ ඉල්ලල දැන් කෑවෝ කෑවෝ කියල කෑගහනවා.