දිනේෂ් කාර්තික්ගෙන් අන්තිම පන්දුවට වාර්තාගත හයේ පහරකින් නිදහස් කුසලානය ඉන්දියාව දිනාගනී.. පේ‍්‍රක්‍ෂකාගාරයම ‘නයි නැටුම’ නටා බංගලියන්ට කිචේ දමති..

March 18, 2018 at 10:52 pm | lanka C news
දිනේෂ් කාර්තික්ගෙන් අන්තිම පන්දුවට වාර්තාගත හයේ පහරකින් නිදහස් කුසලානය ඉන්දියාව දිනාගනී.. පේ‍්‍රක්‍ෂකාගාරයම ‘නයි නැටුම’ නටා බංගලියන්ට කිචේ දමති..

ශ‍්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවති නිදහස් කුසලාන තුන්කොන් 20-20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් බංග්ලාදේශය පරදා ඉන්දීය පිල කඩුළු 04ක තියුණු ජයග‍්‍රහණයක් වාර්තා කලේය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල ඉන්දීය පිල 20 වන පන්දු වාරයේ අවසන් පන්දුවේදී ලබා ගත යුතුම වූ ලකුණු 06ක් ලබා ගනිමින් ලකුණු 168ක් ලබා තරගය ජය ගත්තේය.

අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා ගෙන යන ලද්දේ දිනේෂ් කාර්තික් විසිනි.

තරගය පුරාම ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන්ගේ සහයෝගය ඉන්දීය පිල වෙත ඉහලින් පල වූ අතර ජයග‍්‍රහණයෙන් පසු පේ‍්‍රක්‍ෂකාගාරය තුල ‘නයි නැටුම’ නටමින් බංග්ලාදේශ පිල උපහාසයටද ලක් කරනු දක්නට ලැබින.

0 views

13 Comments to “දිනේෂ් කාර්තික්ගෙන් අන්තිම පන්දුවට වාර්තාගත හයේ පහරකින් නිදහස් කුසලානය ඉන්දියාව දිනාගනී.. පේ‍්‍රක්‍ෂකාගාරයම ‘නයි නැටුම’ නටා බංගලියන්ට කිචේ දමති..”

  1. Nilu Gamage says:

    I like the way it finalized. Bangladesh team was not very descent and they acted premature in Sri Lanka this time.
    Congratulations India. You did it wonderful manner!

    • herath says:

      ඉංදියාවෙන් එන ඉක්ටා ආදරයෙන් වැළද ගන්නේ නයි – කොටි නැටුම නටමින්ය….

      • ආකිමිඩිස් සිරිපාල says:

        කවුද බන් ඉක්ටා කියන්නෙ උබේ වයිෆ් ද?

    • nalin says:

      They will never learn something out of this. for that they should have the brains. Bangladesh is the most uneducated country in the South Asian Region. Lowest Literacy rate as well. They are barbarians and should be expelled from the Gentlemen’s game.

  2. Little kalu says:

    Maarama maara satutui sir lankika api samata..2015 MR wa paradawla MY3 dinapu wele wagema mulu ratatama satutui.

  3. ajita de costaa says:

    none these teams i like – but banga is worst this time – do not get rowdy’s- thilanga and rilasiri are unfit for run sports

  4. daminda says:

    eka eka natumm natana apita apae natuma sada ahimida?

  5. lan says:

    Dayasiri Thilanga ekathuwela malinga kapala demma hinda api itin wena monawa karannada

Main News