දිනේෂ් ගුණවර්ධන වෙන්වෙයි.. වෙන්ව තරග වදින්නට තීරණය කරයි..
December 5, 2017 at 10:39 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව දීර්ඝ කලකට පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී අද පස්වරුවේ රැුස්වින.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෙක් වන ඒකාබද්ද විඵක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී විය.
එහිදී මහජන එක්සත් පෙරමුණ, ශ්රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය ඉල්ලා සිටියේ තමනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමට උවමනා බවයි.
ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂවලට වෙන්න වෙන්ව පළාත් පාලන මැතිවණයට තරග වැදිය හැකි යෝජනාවක් ඉදිරිපත් කල බවත් එය ඒකඡුන්දයෙන් සම්මත වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.
සන්ධානයේ විධායක සභාව සදහා සහභාගී වූයේ ඒකාබද්ද විපක්ෂව දැනුවත් කර බවත් සුපරුදු ලෙස ඒකාබද්ද විපක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
හුටා…… දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය (බුලත් කොළෙන්) ඡන්දය ඉල්ලන්න මෛත්රී ලොක්කට බැරි වෙනව….ඒ කියන්නේ පොහොට්ටුවේ ජය නියතයි
you are wrong, UNP will take the advantage of this.
methana koheda wenama thraga kirillak gana kiyanne bulath kolen ayin wenawa kiyala kiyanne eke dan naayakaya maithree eken tharaga karala athi pale kumakda dinesh gunawardana nayakathwaya denne mahajana eksath peramunata a pakshe theeranaya karala thiyenne pohottuwen tharaga karanna shi buddiyen kiyawala therum ganna
නැත. මහින් ද මෛත්රිගෙ හොර ශ්රිලංකා එකට එකතු උනොත් තමයි UNP එක දිනන්නෙ.
ලංකාවේ බහුතරය ශ්රිලංකා එකට දෙන්නෙ නැ.
2020 ජනාධිපති අපේක්ෂකතුමාට ජයවේවා…..
That is good. The whole country can see what his exact size is.
A man with a back bone. UNP
Congratulations! A man with backbone.
After the election SLFP will join with UNP. There is no pointing saying that UNP will win if JO and SLFP separated.
Task for the moment is to defeat both UNP and SLFP.