දිනේෂ්-ජී.එල්. ඇමති ධුරවලින් අස් වෙන්න යයි.. ඉහලටම දැනුම් දෙයි..

November 7, 2021 at 9:20 am | lanka C news
දිනේෂ්-ජී.එල්. ඇමති ධුරවලින් අස් වෙන්න යයි.. ඉහලටම දැනුම් දෙයි..

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ආණ්ඩුවේ ප්‍රධානින්ට දැනුම් දී තිබේ.

සිය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග කටයුතු කළ නොහැකි නිසා මෙසේ තීරණයක් ගැනීමට සිදු වූ බව ඔවුන් දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඔවුන් විසින් මේ බව දැනටමත් දැනුම්දී තිබේ.

මෙම ලේකම් වරුන් පිළිබඳ තීරණයක් නොගන්නේනම් තමන්ට දැඩි තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරුන් විසින් අවධාරණය කර ඇත.

135,039 views

31 Comments to “දිනේෂ්-ජී.එල්. ඇමති ධුරවලින් අස් වෙන්න යයි.. ඉහලටම දැනුම් දෙයි..”

  1. කොනක පාල says:

    2500/= කහින හාල් කෑල්ලක් 3% ජන්ද ගොඩ වැඩිකරගන්න දගලනවා මෙකේ comments දාලා, ඔකුන් තමයි මුලින්ම මෙ රට කාබාසිනියා කලේ 88 – 89 කාලේ රටේ සම්පත් ගිනිතියලා
    ඊට පස්සේ වික්කමසිංහට කඩේ ගියා, ඉ තානාපති කාර්යාලයේ න් NGO කාරයොන්ගේ සල්ලි වලට රට පාවාදෙන මොඩයොන්ට තෙරෙන්නේ ඌනුත් ෆෙල් කියලා.

    • Daya says:

      දැන් උන්ගේ වහල්ලු උන් කියන ඕන දෙයක් හිතන්නේ නැතුව කියනවා.

  2. හිටියත් වැඩක් නැති මැන්ටල් කෑලි දෙකක්. ඔන්න ඔහේ අස්වෙන්න දෙන්න ස’

  3. සිසිල් සුදේශ් says:

    ඔය උගත්ත එක්ක වැඩ කරන්න බෑ. අස්කරල දමල කුට්ටිආරච්චි වගේ අය ගත්තනම් වැඩේ හරි.

  4. Felix says:

    Sabir too resigns like this. Part of the teledrama.