දිනේෂ්, වාසු, විමල්, උදය සමග අද 16 කණ්ඩායම එක වේදිකාවකට ගොඩවේ..
June 7, 2018 at 6:35 am | lanka C news
‘රටට හතුරු 20 එපා..’ යන තේමාව යටතේ ‘රට රකින ජනපවුර’ ජාතික ව්‍යාපාරය විසින් පවත්වනු ලබන ජනසමුළු මාලාවේ පළමුවැන්න අද සවස 3:30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම ජනසමුළුව අමතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්දානන්ද අලූත්ගමගේ, ශ්‍රී ලනිප 16 කණ්ඩායම වෙනුවෙන් ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට නියමිත ය.
– අනුරුද්ද බණ්ඩාර
ප්රශ්තුත කරුණ උදෙසා සියලුම දේශප්‍රේමීන් එකමුතු වීම අත්‍යයවශ්‍යය…..!
Dont trust this 16
Even now most are not aware of 20a
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපා….දිනේෂ්, වාසු, විමල්, උදය සමග අද 16 කණ්ඩායමට අපේ ප්‍රණාමය
දිනේෂ්, වාසු, විමල්, උදය ඇතුළු දේශප්‍රේමීන්ට ජාතියේ උත්තමාචාරය ..
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගනු
එය අපේ රට ජාතියට හෙණයක් අපි අපිටම වලකපා ගන්නා සංශෝදනයක් ,,,රටට විනාශයක් බව තේරුම් ගනිව් හෙළයනි
මේ යමපාලනයට රට පාලනය කරගන්න බැහැ ..මුළු රටම අගාදයේ ..රටේ ජාතිකසම්පත් වෙන්දේසියේ ..මෙවැනි නිවට රජයක් ගෙනෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කවර කථාද ? 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපේ සම්පුර්ණ විරුද්ධතාවය පළකරමු
ජවිපෙ 20 වැනි සංශෝධනය සිදුවුණොත් රාජ්‍ය බලය දින 30කට රනිල්ගේ අතට ලැබෙනවා …රටට අබ සරණයි
මහ බැංකු මහ හොරකමේ මහ හොරාට අපේ රටේ පාලන බලය ලබා දුන්නොත් සිදුවන්නේ කුමක්ද ?අපේ හිස අපේ අතින්ම කපාගැනීමක් නොවේද ?
රනිල් යනු දේශද්‍රෝහී සිංහල විරෝධියෙක් ..බටලන්දේ වාදකයාගේ කෙරුවාව මිනිසුනේ ඔබලාට දැන් අමතකද ?
JVP රතු අලි කඩේ යන්නේ දෙමළ කෝටි ඩයස් පෝරාවේ බෙදුම්වාදින්ටයි ..මේ සිදුකිරීමට උත්සාහ කරන්නේ දේශපාලන බලයෙන් උතුරේ ඊළම ලබාදීමටයි අනුර දැන් මුදලට ,තමාගේ වාසියට කප්පන් වලට රට පාවා දෙන දේශද්‍රෝහියෙක් . ශ්‍රී ලංකාවේ නායකයන් හා සාමාන්‍ය ජනතාව කෘර ලෙස ඝාතනය කරමින් රටෙන් තුනෙන් එකක් ඉල්ලා සිටි මෙලෙච්චේද මිනීමරු ප්රභාකරන් ත්රස්තවාදියාට වසර 30 යුද්ධ කොට ලබා ගත නොහැකිවූ ඊළම ජවිපෙ 20 වැනි සංශෝධනයෙන් ලබාදීමට සැරසේ ..මේ දේශද්‍රෝහීන් විශ්වාස නොකරන්න
20 වැනි සංශෝධනයට අපේ විරුද්ධතාවය මෙයන් පල කරමු
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහින්දානන්ද අලූත්ගමගේ, ශ්‍රී ලනිප 16 කණ්ඩායම වෙනුවෙන් ජෝන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපේ ස්තුතිය ….ජයවේවා
Better start politics in a nursery level.
May be paid staff of MR & Goons.
Yahapalana development strategies:
1. Taking revenge
2. Changing Constitution
3. Selling assets to buy luxuries for parliamentarians.
…please add to the list…
4. Removing the 100% tax on foreigners buying property in Sri Lanka
5. Signing Trade agreements totally unfavorable to the country
අපේ රට අස්ථාවර කර – බෙදුම්වාදය දිනවන අතරේ හොර පාරෙන් රනිල්ට විධායක බලය පුදන අනුරගේ 20 වන සංශෝධනය අපට එපා ..එය හකුළා ගනු
බෙදුනොත් වෙනම රටක්
මොනව වේවිද හෙට දින?
20 ව්‍යවස්ථා සන්ශෝදන
ඕව මොකටද අපට ”
නටා පිටරට පදයට
අහෝ පිටකොඳු ඇනගෙන
රකිමුද ගේ හතර මායිම
නොදැක කළු වලා අහසේ
සැඟවෙමුද නිවටුන් සේ
තෙමි තෙමී තුඹස් අස්සේ.
Did you read the bill?
Managed to understood an iota of it.
or getting paid for number of words in the comment?
Mey foto eke DINESH wa KOTUWAKIN highlight karala thiyenne mokada danne nehe. Miniha SURE nedda ?
This is a group of Tic in a Old Dog.
However they have no life without the dog.
So they are trying their utmost effort to keep the dog alive.
So this group has no life without MR
heata wenuwen ekata………….