දිනේෂ්-විමලවිර ආධාකරුවන් පොලිසිය බලා සිටියදී ගුටි කෙලියක.. ගිනි අවි රැගෙන ආ බවටත් චෝදනා.. [Video]
January 28, 2020 at 3:26 am | lanka C news![දිනේෂ්-විමලවිර ආධාකරුවන් පොලිසිය බලා සිටියදී ගුටි කෙලියක.. ගිනි අවි රැගෙන ආ බවටත් චෝදනා.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/01/445788.jpg)
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ අම්පාර මහඔය ප්රදේශයේ දී ය.
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්ය ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.
මහජන එක්සත් පෙරමුණේ සංවිධායකයන් විසින් චෝදනා කරන්නේ විමලවිර දිසානායක ඇමතිවරයාගේ ආධාරකරුවන් විසින් ගිනි අවිද රැුගෙන ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවයි.
මේ අය ගහ මරා ගන්නෙ ගෝඨා ශක්තිමත් කරන්නද රටේ අභිවෘර්ධි යටද ජනතා සේවයටද?
හැකි ඉක්මනින් මනාප ක්රමය නැතිකර පරන කොට්ටාස ක්රමයට යා යුතුය්.
ඔහොම යන්!
These thugs whichever party they represent, should be wiped out in the next election. People should show that they do not tolerate these type of thugs to run the country anymore.
ලක්ෂ හට නවයක ගොන් බූරු රැල චන්දෙයක් දීල පත්කරගත්තේ මුන්වද? නෙද්දකින්……පොට්ටු වනචරයෝ
දැන් වෙනස සැපද?
55 ලක්ෂයක් ගොන් බූරු රැල චන්දයක් දීලා තාම නායකයෙක් හොයා ගන්න බැරුව දෙකේ පංතියේ ලමයි වගේ රණ්ඩු කර ගන්නවා.. නොදකින්…
ලංකාවේ දේශපලනයනම් අන්තිම මජර දේශපාලනයක් ඒමදිවට ඉන්න එවුන් අන්තිම සක්කිලි ජාතියක් මුන් කවදත් යහපත් ජිවිතයක් කියලා දෙයක් දන්නේ නැ.නමුත් උදේ සවස ඉසමුදුණේ තබාගෙන දොහොත් මුදුන් වඳ සාදු කියන එකත් අන් අයව රැවටීමේ තවත් මාර්ගයක් විදියටයි මමනම් දකින්නේ.ඇයි බැලුවොත් පන්සල්වලමයි ඇත්තටම කාවද මේ රවටන්නේ අහිංසක අපිව නේද??
Attatama Bohama Pahadiliwama wenasa nam itamath hodai.eka bokkenma kiyanna ona.Hitapu wal wanachariyan,boru Rawul karayo,Majara desapaluwo,Antawadeen,pasku minimaruwo,Aryawan okkoma hirayata yai.
ane pala gon lolla yanna .Ayi UNP genella saharaan ta kiyala boomba gassannada
Ane me 69lakshe mahamathiwaranedi wade balagani. Ethakam thamun katawagagena innawa methana uduburanne nathiwa
Dear president
Nip this at the bud. This type of hooligans should not be tolerated .
මේවා නවත්වන්න ජනාධිපති ඒකාධිපතියෙක් නෙවෙය්. ජනතාව මැරයින්ට මනාප නොදිය යුතුය්. අපි ජාතිකවාදී බුද්ධිමතුන් පමනක් පාර්ලිමේන්තුවට යවා ජනාපතිගේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට අත හිත දිය යුතුය්.
දැන් බංඩා කියන ක්රමයට මැරයා දිනේෂ්ද ? විමලවිිරද?නැහැ ඔක්කොම බබාලා හි.. හිි.. හික්.. හිකාස්…