දිනේෂ්-විමල්-ගම්මන්පිල ආණ්ඩුවට..??
December 7, 2017 at 12:06 am | lanka C news
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැමත්ත පල කර ඇති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
මෙම එකමුතුවට විරුද්දව වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා නොව ඒකාබද්ද විපක්ෂයේ සිටින වෙනත් දෙදෙනෙක් යයිද ඔහු සදහන් කලේය.
ඔවුන් අනාගතයේ රජ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසීය.
බදුල්ලේදී පැවති ඒකාබද්ද විපක්ෂයේ රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ නායකයන් කිසිවෙකු නොගිය බවත් ඔවුන් සියළු දෙනා ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
“කට්නා“ එනවෝ.අම්මට දයා සිරි……කපන්න එපෝ.මූ රාජිතගේ සහෝදරයා වෙලා වගේ. ගිණි දෙය්යෝ.
එක එක උප්පරඣ්වෙව්ට්ටි ඒනවා, බැඳුම්කර සල්ලි හොඳට වැඩේ දෙනවා. පඹගාලේ මයිතූන රානි අලයට පැටලෙන්න ඉඩදී අපි ගිමන් හරිමු.
එකාබද්දය කඩන්න අලුත්ම ක්‍රමය මාද්ධියෙන් එනවා, කල්පනාකාරිව ගිමන් හරිමු. සතුරාට පහරදීමට ලෑස්තියෙන් ඉඳිමු
සුනඛයන් දම්වැලෙන් නිදහස් කර මුදා හැරීමට පක්ෂ සූදානම් වෙයි
දිනේෂ් සහ ගම්මන්පිල පැන්නත් විමලය පනින එකක් නෑ. අපි බලා ඉදිමු…කොහොමත් පැන්නොත් ඒ වෙලාවට බලමුකෝ….
ගම්මන්පිල ආණ්ඩුවට පනීවි කියලා හිතන්න එකම එක සාක්ෂියක් ඉදිරිපත් කරපන් බලන්න. පසුගිය අවුරැදු තුනට එක දවසක් මෛත්‍රි හමු වෙන්නවත් ගියා ද? උඹත් අර 1,500 අරන් ආණ්ඩුවට කමෙන්ට්ස් දාන එකෙක් නේද?
ගම්මන්පිල සුවර් නෑ.
බිස්නස් වලදී එහෙම තමයි …ලොකු තාන්න මාන්න පඩි වලට මිනිස්සු කොම්පැනි මාරු කරනවනේ …
dayasiri is A MAD DOG just baking to help DIRTY siri gramasevaka brapathi/cbk ballo/balli.
Movun thidena weni dhaksha pudgalayange sewaya ratata labaganna katayuthu kala yuthuya. Movun anduwata ekathu wannenam eya mahajanathawa anumatha karanu etha.
This minister is trying to hide from his inability to do anything He can’t put together a cricket team Where in the world your international team to comeback from the airport without going the trip You are the biggest joke in SL politics Just eat your elephant dung and keep quite
Great comment !!!!