දින ගණන් පෝලිම් නොතකා දේශපාලඥයාගේ වාහන තොගයක් තෙල් පුරවාගෙන යයි.. විරුද්ද වුනොත් ගුටි…
June 23, 2022 at 10:40 am | lanka C news
මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය හා හෑදෙනිය ප්රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකකින් ඉන්ධන ලබා ගැනීමට විශාල පිරිසක් පෝලිම්වල දිවා රෑ රැඳී සිටියදී එම ප්රදේශයේ දේශපාලනඥයකුගේ වාහන වලට පෝලිමකින් තොරව හා සීමාවකින් තොරව ඉන්ධන ලබා ගන්නා බවද ජනතාව චෝදනා කරති.
එම දේශපාලනඥයාට මගී ප්රවාහන බස්රථ විශාල ප්රමාණයක් ඇති බවත් ඉන්ධන පෝලිමේ කොතරම් පිරිසක් හිටියත් පළමුවෙන්ම එම පෝලිමට පැමිණ ඔවුන්ගේ බස් රථ පෙළට ඉන්ධන ලබා ගන්නා බවටත් ජනතාව කියා සිටිති.
පිරවුම්හල්වල බලධාරීන් සඳහන් කරන්නේ මෙම දේශපාලනඥයාගේ බස් රථ වලට පලමුව ඉන්ධන නිකුත් කළ යුතු යැයි ඔහු විසින් දැනුම් දී ඇති බවයි.
පස් රථ පෙලට පසුපසින් පැමිණ දේශපාලඥයාගේ හිතවතුන්ගේ වාහන වලට ද පෝලිමට පිටින් ඉන්න නිකුත් කරන බවට චෝදනා එල්ල වෙයි.
පෝලිමේ කිසිවෙකු මෙයට විරුද්ද වුවහොත් ඔවුන්ට දැඩි තර්ජන එල්ල වන බව සඳහන් වේ.
පෙට්රල් පමණක් ඇති අලදෙණිය ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පැමිණෙනතුරු කොතරම් පිරිසක් පෝලිමේ සිටියද ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වනවාත් සමගම මෙම දේශපාලනඥයා ගේ පුතුන් දෙදෙනා සහ ඔහුගේ හිතවතුන් පෝලිමට පිටතින් පැමිණ පළමුවෙන්ම ඉන්ධන ලබා ගෙන යන බවද ජනතාව කියා සිටිති.
කෝ තොපි අර අහිංසක නර්ස් කෙනෙක්, දොස්තර කෙනෙක්, ගුරුවරයෙක් එහෙම තෙල් ගහන්න ආවම දාන පාට් මුන්ට දාන්න බයද? උස් තැන් දැක හැකිලෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ.. තුක් නොදකින් තොපි වගේ පුස් චන්ඩි. තොපි හරි හමන් චන්ඩි නම් ඔය දේසපාලු පාදඩයන්ගේ වාහන කුඩු කරලා ගිනි තියලා ඕකුන් දෙතුන් දෙනෙක් වල කජ්ජ ගස්සවලා ඔළුවවල් එල්ලලා තියපියව් ෂෙඩ් එක ඉස්සරහ. එතකොට අනිත් දේසපාලු බල්ලොත් පාඩමක් ඉගෙන ගනීවි.
යකෝ අල්ලගෙන ගහපන් කො මැරෙන්න .එක පාරයි මිනිස්සු බහින්න ඕනි .ඕකුන් මුලු ජීවිත කාලෙට බය කර ගන්න පුලුවන් .
හාරිස්පත්තුව ප්රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් ,ඔහුගේ පුත් ප්රාදේශීය සභා මන්ත්රී රුවන් ජයවිලාල් සහ ඔහුගේ මල්ලි….මෙන්න නම් ටික ..පුලුවන්නම් නිතිය ක්රියාත්මක කරන්න ..කටුගස්තොට ගලගෙදර පොලිසි ඔක්කොම මෙයාලට යටයි…මෙයාලගේ බස් ගියාට පස්සේ තමා අනික් බස් ඒ පිටිපස්සෙන් යවන්නේ…ඒවාට සෙනග නගිනකල් පාර හරස් කරනවා ජීප් එකෙන් ඇවිල්ලා ..පළාතේම මිනිස්සු බයයි මෙයාලගේ පවුලට…
Moo ta guuuuuuuuuu gahapiya. U’ge gedara dannawane ?
ඉතින් . උබල නේ චන්දෙ දීලා තියෙන්නේ . දැන් කට බලියං බලා හිටපල්ලා .
කොන්ද පණ නැති එවුන් ඉන්න පැත්තක්
අපේ පැත්තට එන්න කියාපිය පෝලිමේ ඉන්න ඕකුන්ට උගන්නන්න…