ඉදිරි දින තුන ඇතුලත ලංකාව ලොක්ඩවුන් කල යුතුයි.. වෛරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට..

April 28, 2021 at 10:26 pm | lanka C news
ඉදිරි දින තුන ඇතුලත ලංකාව ලොක්ඩවුන් කල යුතුයි.. වෛරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට..

දින තුනක් අඛණ්ඩව කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවා වාර්තා වුවහොත් කොරෝනා ව්‍යාප්තිය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ ග්‍රාමසේවක වසම් මට්ටමින් රට වසා වැඩක් නැති බවත් වහාම මුළු රටම ලොක්ඩවුන් කළ යුතු බවත්ය.

අද වන විට වසංගතය බරපතල සමාජ ව්‍යාප්තියක බවත් ඉන් ආරක්ෂාව ඇත්තේ නිවාස වල පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය දිනවල විනෝද චාරිකා ගිය, සාප්පු සවාරි ගිය, සාද පැවැත්වූ සියලු දෙනාම මේ වන විටත් දැඩි අනතුරක බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්චාවකදී ඔහු මේ අදහස් පළ කළේය.

167,351 views

25 Comments to “ඉදිරි දින තුන ඇතුලත ලංකාව ලොක්ඩවුන් කල යුතුයි.. වෛරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට..”

  1. Athula says:

    ඩොක්ටර් සුදර්ශනි ප්රනාන්දුපුල්ලෙ ගිය අවුරුද්දෙ කියලතිබුනෙ ජනාධිපතිට රෝහල් වල iCU අැඳන් වැඩිකලයුතුයි කියල පයිසෙකට ගනන් නොගත් බව අය හිතවතුන්ට කියල තිබුන හැබැයි මැණික් කුළුණු වලට මුල්ගල් තියනව එ්වනෙ රටට අවශ්යම කොමිස්ය එක ලොකුයිනෙ රටක් ඉතිරි වුනොත් තමයි පුදුමෙ . සමහර ගෙෙබ්බයො බනින්නෙ අනුරටයි ජවිපෙටයි..හිත හදාගන්න

  2. ගොරෝනා says:

    වයිරසය පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට යනවා නම් කොච්චර හොඳ දෙයක් ද ? එතකොට අපි බේරිලා .ඉන්දියාවේ කොරෝනා වැඩිවෙයි

  3. NextGen says:

    Stop canvassing for bloody politicians!
    දැන්වත් වහල්කම අත් හරල ඔලුව පාවිච්චි කරන්න .. ඔය කොයි එකත් කලේ රටේ මිනිස්සුන්ට කෙලවපු එක…
    උබල ගොන්නු වගේ කරන hama දෙයක්ම හරි කියන්නෙපා.. උබලවගේ වහල්ලු ඉන්න කම් උන් රජකම් කරයි..
    Shame on you idiot!!!

  4. NextGen says:

    Stop canvassing for bloody politicians!
    දැන්වත් වහල්කම අත් හරල ඔලුව පාවිච්චි කරන්න .. ඔය කොයි එකත් කලේ රටේ මිනිස්සුන්ට කෙලවපු එක…

    උබල ගොන්නු වගේ කරන hama දෙයක්ම හරි කියන්නෙපා.. උබලවගේ වහල්ලු ඉන්න කම් උන් රජකම් කරයි..
    Shame on you idiot!!!

Main News