දින දෙකක් තුල වහා ඉල්ලා අස්වෙනු..- ජනාධිපති රවිට නියෝග කරයි..
August 10, 2017 at 10:00 am | lanka C news
වහාම දින දෙකක් ඇතුලත ඉල්ලා අස්වන ලෙසට විදේශ ඇමති රවි කරුණානායක මහතාට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇත.
ජනාධිපති නිල නිවසේ පැවති විශේෂ සාකච්චාවකදී මේ බව ජනාධිපතිවරයා විසින් ඇමතිවරයාට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර ඉල්ලා අස්වීම රටට මෙන්ම ආණ්ඩුවටද යහපත් යයිද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.