දින දෙකකින් බරපතල තීන්දුවක් ගන්නවා..- රතන හිමි

August 22, 2018 at 3:00 pm | lanka C news
දින දෙකකින් බරපතල තීන්දුවක් ගන්නවා..- රතන හිමි

දින දෙකක් තුල තමන් වහන්සේ දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ කියා සිටින්නේ වස විසෙන් තොර වී ගොවැතැත කල ගොවීන්ට මේ වන තෙක් පොහොර සහනාධාර මුදල් ලබා දී නැති බවත් මෙම මුදල් දින දෙකකදී ලබා නොදුනහොත් තමන් වහන්සේ මෙම තීරණය ගන්නේ යයිද උන් වහන්සේ කියා සිටිති.

මේ සදහා වන කැබිනට් පත්‍රිකාව මාස දෙකකට පෙර අනුමත වී ඇති බවත් කී උන් වහන්සේ දැන් ගොයම් කැපෙන කාලයද ලංවී ඇතැයිද කියා සිටියහ.

වස විස නැති ගොවිතැන දියුණු කිරීමට නිලධාරීන් අකමැති නිසා ඔවුන් සෑම විටම ගොවීන් වළපල්ලට යවමින් සිටින බවද හිමියෝ වැඩි දුටත් කීහ.

රතන හිමියෝ මීට කලින්ද අවස්ථා කිහිපයකදී ප‍්‍රබල තීන්දු ගණනාවක් ගන්නා බව සදහන් කල අතර තව දුරටත් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී.

105 views

24 Comments to “දින දෙකකින් බරපතල තීන්දුවක් ගන්නවා..- රතන හිමි”

  1. අංකුටු says:

    විලි ලැජ්ජාවක් කියලා නාමයක්වත් නැති මල පෙරේත ගනයෙක් මූ. මුගේ ජීවිත කාලෙම කලේ චීවරය විකුන විකුන එක එකාට කඩේ ගිය එක. වස විස නැති කතාවක් අල්ලගෙන මූ කරන්නේ පට්ට පල් බිරුවක්. ගනයාගේ සිවුර ගලවලා ඔලුවෙ ඔතලා පුකට පයිං ගහලා එලවන්න ඕනේ රටින්.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    And yanna EPA emathi Kama dennam.

  3. Kammale Marikkar says:

    Yeka shamuduruwa petrol gelumak hala gena gini gashagnata appa. Yeka thamaai shondama theerunaya shami !

  4. FREE says:

    මං දැඩි තීරණයක් ගන්නව.වස විස නැති මේ ආණ්ඩුව දාල මං යන්නෙ නෑ.

Main News