දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට මං ප‍්‍රතිකාර කලා..- අමිල සංජිව වෙද මහතා…

May 1, 2021 at 10:00 am | lanka C news
දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට  මං ප‍්‍රතිකාර කලා..- අමිල සංජිව වෙද මහතා…

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව මූලිකව ඇති වූ කොරෝනා පොකුර සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ තමන් විසින් බව අමිල සංජීව වෙද මහතා සඳහන් කරයි.

තමන් විසින් නිෂ්පාදනය කරන ලද පැණි සහ කසාය මෙරට ලක්ෂ 20 ක ජනතාවට ලබාදී ඇති බවත් ඒ අතර කොරෝනා ආසාදිතයන් හැටදහසක් පමණ වන බවත් ඒ මහතා පවසයි.

මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදිතයෙකු දින දෙකක් ඇතුළත සුව කළ හැකි බවද පැවසූ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු පානය කල විට කොරෝනා වැලදෙන්නේ නැති බවත් සඳහන් කළේය.

තමන් විසින් මෙම ඖෂධය ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බවත් ඔහු කියා සිටී.

109,717 views

242 Comments to “දින දෙකෙන් කොරෝනා සුවයි.. බ‍්‍රැන්ඩික්ස් පොකුර මැඩලුවේ මමයි.. ආසාදිතයන් 60,000ක් ඇතුළු ලක්‍ෂ 20කට මං ප‍්‍රතිකාර කලා..- අමිල සංජිව වෙද මහතා…”

  1. kamal says:

    සිව්හෙළයේ ඉසිවරයානින්.. ඔබතුමා අපිට අමිල වස්තුවක්. හෙළයා මහ පෞඩ අභිමානවත් ජාතියක් .මේ විදේශීය බලවේග හෙළ වෙදකම ඉදිරියට ගන්න දෙන්නෑ..කුමන්ත්‍රණයක් මේක.

    • kamal says:

      පැනි ධම්මික කාලි ගේ ජූස් බීලා මට පිස්සු හැදිලා.

  2. Janaka says:

    අන්න ධම්මික පැණියේ වාර්තාව ඇවිල්ලා. පැනිය ෆේල් ලු! 😀😀😀😀

  3. Voldemort says:

    Happy to see that mist people have turned away from this kind of myths. But sad to see that still there are few idiots.

  4. Givantha says:

    තාමත් මුන්ට් රැවටෙන උන් ඉන්නවා නම් ඉතින් උන් මිනිස්සු වෙන්න බැහැ.

  5. Uditha says:

    අපරාදේ උඹ ඔය පැණිය ගැන කලින් කිව්වා නම් අවුරුද්දට කැවුම් හදන්න වත් ගන්න තිබුණා.

  6. Hemantha says:

    හොර ගෙඩියා මෙච්චර කල් සද්ද නැතිව ඉඳලා කොරෝනා වැඩි වුණ ගමන්ම එළි බැස්සා නේද?

  7. Kaali says:

    Poda.. Poda.. Poda.. 😀😀😀

  8. Tiran says:

    හොර වෙදා මේ පාර නම් චොර වෙන හැඩයි. බලාපියකෝ කොමෙන්ට්ස්.

  9. Dengu Nona says:

    Boru kelinna epaa mahaththayo, e gollanwa saneepa keruwe mamayi. mama Bhadrakaali Ammaanta kabara goyek billata deela yaagnaa keruwa.

Main News