දින නියමයක් නැතිව මැතිවරණය කල් දමන්න අලුත් යෝජනාවක්..?

December 26, 2018 at 8:40 am | lanka C news
දින නියමයක් නැතිව මැතිවරණය කල් දමන්න අලුත් යෝජනාවක්..?

මහ මැතිවරණය, ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය එක් දිනකදී පවත්වන්නට ආණ්ඩුව විසින් කර ඇති යෝජනාව පළාත් සභා මැතිවරණය කල් දැමීම ඉලක්ක කරමින් කල බවට සැක බව පැෆරල් සංවිධානය කියයි.

සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ දැනටමත් මාස 15ක් පළාත් සභා මැතිවරණය ප්‍රමාද වී තිබෙන නිසා වහා එය පැවැත්විය යුතු බවයි.

නමුත් මැතිවරණ 03ම එක දිනක පවත්වන්නේ නම් දිනය පිළිබඳව ගැටලුවක් ඇතැයිද ඔහු කියයි.

කෙසේ වෙතත් අවශ්‍ය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එක දිනක පැවැත්වීමට හැකි යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

49 views

11 Comments to “දින නියමයක් නැතිව මැතිවරණය කල් දමන්න අලුත් යෝජනාවක්..?”

  1. Mahi says:

    Dogs are scared of elections.
    They are puppets of NGO.

    • Truly Sri Lankan says:

      People’s Action for Free and Fair Elections (PAFFREL) says that the government’s decision to hold the general election, the presidential election and the provincial council elections together are being a ghostly illusion to postponed for the postponement of the PC polls.

      Executive Director Rohana Hettiarachchi points out that it has not to be delayed due to the delay in provincial polls for 15 months is made purposely illegal.

      But if he has held three elections in one day, being questioned has a problem with the date.

      However, he added that the necessary presidential election and parliamentary elections could be held one day.

  2. Kolitha says:

    මෙහෙම එක දිනක පැවැත්වීම JVP/TNA/UNP පොදු අපේක්ෂකයාට ජනාධිපති වෙන්න වාසියක් වේ..මේ බව නොදත් මහින්දගෙ බයියෝ නටති ලිප ඇති කකුලු මුට්ටිය මෙන්…

  3. Mahi says:

    Dogs are scared of elections.

    • These power greedy politicians try to find dirty tactics to postpone the due provincial council elections,which even a montessori child can understand that it is due to extreme fear ,they would try to do that .After gaining power ,not even by achieving the required number ,but they have done and being done the things, which are against the wishes of the majority people, to ruin the National interests including National defense
      for their survival.Afterwards ,they find ways and means to postpone the due elections. Where are those ambassadors who cry about Democracy only when their puppet’s government’s survival are threatened???

  4. Ranil says:

    ජාතික මැතිවරණයක් ලෙස පළාත් සභා මැතිවරණය උස්ස කර 4( ඉ)ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණය ඇතුල් කර උතුරු නැගෙනහිර පළාත් සභා වලට රටෙන් වෙන්වීමට අවස්ථාව ලබා දුන් මනෝහර නීතිඥ තුමාට ජාතියේ මෙව්වා එක….

    • Ranila says:

      That fellow is “SIHI WIKALLENDA???

      • Ranil says:

        පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්වීමට අදාල නඩු තීන්දුව කියවල බලන්න…

        • Ranil says:

          මේ කතාව ඇත්ත..පළාත් සභාවලට විරුද්ධ අය අන්තිමේ පළාත් සබා වලට පරමාධිපත්‍යයේ බලයත් අරගෙන දීල තියෙනව කියල මේ නඩු තින්දුව කියෙව්වහම පැහැදිලියි..

  5. Gayantha says:

    ජනාධිපති සහ ආන්ඩුව එකම පක්ශකින් එන ක්‍රමයක් තියෙන්න ඔන නැත්තම් වෙන්නේ රටේ ස්තාවභාවයක් නැති වීම.

    • Janathaawa says:

      To present unpopular rulers , when the people or the Election commissioner or Democratic organisations remind about due Provincial council Elections ( for some more than 15 months have elapsed), to them , ” BADA YANAWAA. , CHOOTH PITA WENAWAA”. What a shame and a disgrace.

Main News