දින සියයකින් මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි..

May 18, 2021 at 10:02 pm | lanka C news
දින සියයකින් මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි..

දින සියයක් ඇතුළත මේ රටේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා විය හැකි බවය අමාත්‍යාංශය අනතුරු අගවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයකු තවත් පස් දෙනකුට මෙම රෝගය බෝකරන්නේ නම් සෑම දින 5 කට වරක් ම රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි.

ඒ අනුව 20 වතාවක් රෝගීන් දෙගුණ වුවහොත් දින සියයක් ඇතුලත මෙරට ආසාදිතයන් මිලියනය ඉක්මවා යනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

34,606 views

10 Comments to “දින සියයකින් මෙරට මිලියනයකට කොරෝනා හැදේවි..- සෞඛ්‍ය අමාත්‍යංශය පුරෝකතන කරයි..”

  1. මෝඩ බයියා says:

    බොලාට මතකද බයි යාලුවනේ සීරෝ කොරෝනා කියල ප්‍රශස්ති කැම්පේන් එකක් කොලා අපි තමා හොදටම කලේ කියා පෙන්නනන දැන් ඒ වගේ දිනසීයෙන් මිලියනයක් කොරෝනා කියල කැම්පේන් එකක් කරතෑකි.බයි මිතුරන්ට පුලුවන් ඇදන් මිලියනයක් ගහන්න කැම්පේන් එකක් පටන් ගන්න

  2. sumith says:

    The new world order should have been understood by the Authorities by now, there will not be nuclear war in the World, but because of Pandemic situation millions of people will die , therefore the , Sri Lanka must be ready to face the future health care of the south Asian people, by establishing Health care city with ICu 25000 beds, so that Country can earn money.
    The patient will come to sri lanka because , fresh Air , water, carbonic food , best health facilities

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මූ ජෙප්පෙක් හරි ටැලිපෝන් කාරයෙක් හරි වෙන්නැති නැත්නම් අර ප්‍රසන්නල බුබුලු ක්‍රමේට ටුවරිස්ට්ල ගේන්නෙ රට හොදට තියෙන නිසා නෙ

  4. damian says:

    1 න් 5 ක් බෝකරන කතාව කියා 40,000 ක් රෝගීන් හැදෙනවා කිව්වේ මීට අවුරුද්දකට ඉහත . මේ ඔක්කොම තියරි කාරයෝ.

  5. Nimal says:

    Ponna haththa thirana ganta ona kale hari thirana gaththe na thanathuru wenuwen desapalakayanta ona widihata prakasa nikuthkaranawa

  6. Sunil says:

    You are in that seat at the expense of the taxpayers is to stop it by taking required practical steps. Not to go marketing and coughing on behalf of the uneducated politicians who are ruining the country.

  7. Haramanis says:

    The duty of the health sector is to cure people or take over the job of the soothsayer and watch people dying without taking concrete control steps to save lives.

  8. Jagath Silva says:

    Lies, damn lies and statistics

  9. නාරද says:

    වලක්වන්න ක්‍රමයක් තවම ලෝකයේ වෙදතුමන් ලා කියලා නැතිව ඇති. ගිරවා වාගේ වමාරන්නේ පිට රටවල් කියන ඒවා සහ කරන ඒවා හමුදාව විතරයි ලංකාවේ ක්‍රමයකට යන්නේ. මුන් ගේ උපාධි හොදයි රෝල් කරන්න හා අතන ගහගන්න.

  10. මූ ඉහළ තනතුරක ඉන්න වැඩ බැරි ටාසන් කෙනෙක්.. කලින්ම මෙහෙම දෙයක් කියල තිබ්බහම මොනව උන්ත් මුංට නිදහසට කරුණු තියෙනව.. මෙහෙම බෝවෙන්න නම්, මේ ගොං හැත්තයි, ජනතාවයි කිසිම දෙයක් නොකර, කොරෝනා බෝවෙයං කිය කිය රට වටේ රවුම් ගහන්න ඕනෙ..

Main News