දින හතරක් තුල ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගය..- එජාපය විජේදාසට දන්වයි..
August 14, 2017 at 12:00 pm | lanka C news
ඇමති විජේදාස රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා මෙම මස 17 වන දින තෙක් දින 04ක කාලයක් ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
එම කාලය තුලදී ඉල්ලා අස් නොවුනහොත් ඉන් අනතුරුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.