දින හතරක් තුල ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගය..- එජාපය විජේදාසට දන්වයි..

August 14, 2017 at 12:00 pm | lanka C news
දින හතරක් තුල ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගය..- එජාපය විජේදාසට දන්වයි..

ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා මෙම මස 17 වන දින තෙක් දින 04ක කාලයක් ලබා දී ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

එම කාලය තුලදී ඉල්ලා අස් නොවුනහොත් ඉන් අනතුරුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

27 views

9 Comments to “දින හතරක් තුල ඉල්ලා අස්වනු.. නැතොත් විශ්වාස භංගය..- එජාපය විජේදාසට දන්වයි..”

  1. K shantha says:

    Things are started to heat up before boiling.

    Let’s wait patiently

  2. SUNIMAL says:

    යමපාලනය ගෙදර යවන දවස අත ලග

  3. Nim says:

    Pita konda thiyana minihak.

  4. NAK says:

    UNP is commiting Hara kiri and Wijedasa gets a free pass to the JO!

  5. danu says:

    අනේ ඔය ගෝතයොයි අපතයොයි සිපයි ඉන්න ආණ්ඩුවේ ඉන්නවට වඩා හොඳ ඕකෙන් අයින් වෙලා පොදු පරමුනට යන්න රටෙන් පිටුවහල් කලයුතු මූසල දේශපාලුවෝ ඉන්න රජයෙන් ඉවත් වන්න මහින්ද ඇතුලු පොදු පෙරමුන සමග එක් වී නැවත රට ගොඩනගන්න මහා ජනතාව මහින්ද සමගයි

  6. David Milli-Banda says:

    Lets bring the same demand on Chandimal and bookieepala’s cricket team and management.

  7. Brahmana says:

    Beginning of the end of Yamapalanaya!

  8. රාජපති says:

    මේ ආන්ඩුව ඉල්ලන් කන්ඩයි හදන්නෙ.

  9. ape ekaa says:

    ugath gaanawantha daruwo baraganna hoda mawupiyo sadi pahadi siti.

Main News