දින 10න් රට අරින්න බෑ.. කොරෝනා වේගවත් වෙලා..

August 25, 2021 at 3:00 pm | lanka C news
දින 10න් රට අරින්න බෑ.. කොරෝනා වේගවත් වෙලා..

ගත වූ සතියේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව ඊට කලින් සතියේ වාර්තා වූ මරණ ප්‍රමාණයට වඩා 75% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටින්නේ මෙම තත්ත්වය මත විද්‍යාත්මක ක්‍රමයකට මිස රට විවෘත නොකළ යුතු බවයි.

ඉදිරි දිනවල දී රට පුරා කොරොනා පැතිර ගොස් මරණ වැඩිවීම වළක්වා ගැනීමට නම් පියවරයන් කිහිපයක් අනුගමනය කළ යුතුව ඇති බව ද ඇය පෙන්වා දෙයි.

එන්නත ලබා නොගත් අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් ඇතුළු අනෙකුත් අය ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතු බවත්, අන් අයට රෝගය බෝ නොවන ලෙස කටයුතු කළ යුතු බවත් කොරොනා රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් වීම සිදුවිය ඇය කියා සිටියාය.

අධික ලෙස මරණ ප‍්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් දින 10න් පසු නැවත රට විවෘත කළ හැකි දැයි ප්‍රශ්නයක් ඇතැයි ඇය තවදුරටත් පැවසුවාය.

59,212 views

32 Comments to “දින 10න් රට අරින්න බෑ.. කොරෝනා වේගවත් වෙලා..”

  1. සමනා says:

    වෛරස් මරන්න බෑ බං. උන් පේල් වෙන්නේ ඒකයි. දේශිය වෙදකමේ මරන්න වෛරස් කියලා ජාතියක් නෑ පුතා. ඒ් ඒ් රෝගවලදී සිදුවෙන්නේ වා පිත් සෙම් කෝපවිමක් (ගතික සමතුලිතතාවය බිඳිමක්) ප්‍රතිකාරෙට කරන්නේ ඒ්වා සමනය කිරිමක්, ගතික සමතුලිතතාවයේ නැවත පිහිටුවීමක්. දේශිය වෙදකමෙන් ගොඩයන්න පුළුවන් ඒ්කයි. මුන් අනාගත්ත දවසට ඉතිරවෙන්නේ ඒච්චයි. විකල්ප වෙදකම් ලෝකයේ තිබිමේ වැදගත්කම පේනවාද

    • ගෞම් ඊයාරාජ් says:

      අනේ බං ඔය ගංගොඩේ වෙදකමයි , හෙළ රාවන බෛයෙලෙයි , දෙදාස් පන්සීයේ අතීතෙයි දාපන් පැත්තකට ; ගනිං ආදර්ශ කොවිඩ් වලින් බැටකාලා අද තාම්න්ගේ ආර්ථිකෙත් කෙලින් කරගෙන යන රටවල් ටික , උනුත් උබලා වගේ නොකරන වෙදකමට කොදුරු හත්පට්ටේ හෙව්වේ නෑ , උන් කලේ හොදම විකල්ප වලින් , ඵලදායිම ඔප්ශන් එක ක්‍රියාවට නංවපු , එක : අන්න එකයි උන්ට දියුණු රටවල් කියන්නේ , ඒකට තොපී , මගුලක් අල්ලගෙන වැල් බෛලා ගහනවා. බෛයෙක් වෙයං අවුලක් නෑ ,ඒත් අමු ගොං බෛයෙක් වෙන්නෙපා. මතකනේ තොපි පැණි ,මුට්ටි ,දුම කේතු අල්ලගෙන පිස්සු කෙලලා නටපු නාඩගම.

      • අර හිටියේ මංගල සමරවීර කියලා උඹ වගේම මෝඩ බුවෙක්. ඌ ත් හිතන් හිටියේ දෙකටම විද්දහම කොරෝනා සුන් කියලා. අන්තිමේදී මෑන් සුන්. උඹත් වැඩිය විදිල්ල ගැන කියන්ට ගිහින් උඹටත් වෙන්නේ ඌ ගිය තැනටම යන්නයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු ජීවත් වුනේ ගහ කොලෙන් හදාගත්ත බෙහෙත් පාවිච්චි කරලා. උඹ ඔය කියන ඇනිල්ල ඇවිත් අවුරුදු 150ක් වත් නෑ. උඹ හිතන්නේ අවුරුදු 150කට විතර ඉස්සර මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු අහසින් වැටුනා කියලද. පෙනෙන විදිහටනම් උඹේ දේශපාලන දැනුමත් සජිත්ගේ අධෝවාතයක් වගේ. ගොනෙක් උනාට තප්පුලන්න එපා ගොනෝ. එතකොට තමයි නාස්ලනුවක් වැටෙන්නේ.

        • ගෞම් ඊයාරාජ් says:

          මෝඩ වහලෝ ! නිධන්ගත රෝග , අසාත්මිකතා තියෙනවනං , මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කොවිඩ් ආසාධනයකදී , ඒක මොන සක්කරයවටත් නවත්තන්න බෑ , ෆයිසර් නෙමේ මොන ලබ්බ ගැහුවත් එකයි , එත් ගොං බිජ්ජො ලංකාවේ මැරුණ සංඛ්‍යාවෙන් බහුතරය බෙරාගන්න තිබ්බා , එන්නත්කරනය කලට වෙලාවට කලානං සහ , පැහැදිලි එන්නත් ප්‍රභවයක් භාවිතා කලානං , උබලට ඔන්නං ඔය නාකී හම්පඩ වෙද්දූ කියන උලව් කරපං , කිසි අව්ලක් නෑ , එත් වැක්සීන් සර්ටිෆිකෙට් එක නැතුව සාමන්‍ය මිනිස්සු නගින බස් එකකවත් ඉස්සරහට නගින්න ලෑස්තී වෙන් එපා..කන පැලෙන්නෙ දෙකක් දිලා එලවන්නේ .

          ප.ලී ; තොපේ හෙල ලබ්බේ වෙදකමෙන් රට වියසනයකින් බේර ගත්ත එක උදාහරණයක් දීපන් , දත්ත සහිතව. දෙන් අයි රෙස්ට් මයි කේස්.

      • putano says:

        ගෞම් ඊයාරාජ් uba wagema hitapu ekkek hitiya ban sajabe uba danna wada uwa

  2. විද්‍යාත්මකවremu says:

    කලෝපොන්සේඒකා ඇහුවළු හක්කේ සෙමද කියලා ඔන්න ඔ්කයි තත්වේ විද්‍යාත්මක උගතුන්ගේ

  3. පිටිසරයා says:

    දැනටමත් රට ඇරලා වගේනෙ, පාරට බැහැලා බලපුවාම පේනවනෙ යන වාහන සහ මිනිස්සු කොච්චර ද කියලා, රෝඩ් බ්ලොක්, බැරියර් වත් හරියට දාලා නැහැනෙ

  4. ෆකෝරිස් says:

    බය නැතුව හිටපල්ලා තවටික දවසක් වහලා තිබ්බොත් රටේ අරින්න තරන් දෙයක් ඉතුරැ වෙන්නේ නැ, ණයට හිලව් වෙන්න අපි ඔක්කොම චිනා අරන් යයි වලං උන්ගේ ගෙවල් වල වලං හොදන්න.

  5. Silva says:

    ජෝසප් ස්ටාලින් ඔයා කොහෙද සුදූ ?

  6. ඔව් ඔව් එක එක ජොකියා දාලා ට්‍රයි කරලා බලනවා කොහොම හරි රට වහලා රටට කෙලවලා අරින්ට. මේවෙනකොට ලෝකයේ තියෙන සුපිරි පෝසත් රටවල් කියාගන්නා උන්ටවත් උන්ගේ රටවල් වහලා රට ගෙනියන්ට බැරිවෙලා තියෙන්නේ. මේ කියන විශේෂ අජ්ණයෝ දන්නේ නැද්ද අද ලෝකයේ වෙන්නේ මොකක්ද කියලා. රට වහපුවම තොපිට පඩි ගෙවන්නේ ආණ්ඩුව කරන උන්ගේ බුදලයෙන්ද. එතකොට ඔය පාරවල් පුරා කොරෝනා බෙදා බෙදා යන උන්ට ගෙදර ඉන්නට පඩි ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද. දැන් පේනවා නේද මුන්ට උගත්තු කියලා ලේබල් එක ගහපු උන් මොනතරම් ගොන් වැඩක්ද කරලා තියෙන්නේ කියලා. අඩුම වශයෙන් මුන්ට මුන්ගේ වේදකමවත් හරියට කරලා මිනිස්සුන්ගේ ඔලුවලට හොදදේ කියාදීලා නීරෝගී සමාජයක් හදන එකවත් හරියට කරලා තියනවද. උදේ එලිය වැටුණු වෙලේ ඉදන්ම කරන්නේ පුද්ගලික රෝහලක බෙහෙත් තුන්ඩු ලිය ලියා සල්ලි කොල්ල කන එක. එහෙව් උන් තමයි මේ වගේ උපදෙස් දෙන්ට එන්නේ. මෙයිට වඩා මහගු සේවයක් දේශීය වෙදෙක් කරනවා. එතුමන්ලා බෙහෙත් කරන්නේ ලෙඩාට මිස ලෙඩේට නොවේ. ඒක තමයි මේ බටහිර වෙද්දුට මොකුත් කරගන්ට බැරිව රට වහපියව් කියන්නේ. මුන්ට දෙන්ට තියෙන විසදුම වාහන එක. දැන් කරන්ට තියෙන්නේ මුන්ට පැත්තකට වෙලා ඉන්ට කියලා දේශීය වෙදමහත්තුරු වැඩේ පටන් ගන්න එක. රටේ ඉන්න ජේවීපී පරයන්ටයි උන්ට කඩේ යන NGO පක්කලියන්ටයි ඕන දේ කරන්ට තමයි මුන් මේ උඩගෙඩි දෙන්නේ. උන්ට උද්ඝෝෂණ කරන්ට පුළුවන් නම් රට ඇරලා තියෙන එකේ වරද මොකක්ද. අඩුම තරමේ මේ කියන දොස්තරලා නිකන්වත් උන්ට කීවද ඔය උද්ඝෝෂණ කරන්ට එපා කියලා. මේකෙන් පැහැදිලිවම පෙනෙන්නේ මුන් ඔක්කොම වැඩ කරන්නේ කාගෙහරි න්‍යාය පත්තරයකට බව.

    • ගෞම් ඊයාරාජ් says:

      දේශීය වෙද්දූ කොරයි ලබ්බ , උන් මෙතුවක් කාලෙකට ගොඩ දාපූ එක වසංගතයක් කියහංකො මී හරකො , පැහැදිලි දත්ත එක්ක. ඔනේ ගොනෙක්ට පම්පෝරීය ගහන්න පුලුවන් , බලපිය මී හරකො කොවිඩ් මර්ධනයෙන් ඉදිරියෙන්ම ඉන්න රටවල් කරලා තියෙන්නේ මොනාද කියලා ,ගිහින් හොයපිය ඉන්ටර්නෙට් එකේ ; හෙල ලබ්බ ගහගන් තොගේ අහවල් එකේ.හැම ලබ්බටම ඔය හෙළ ලබ්බ හරියන්නෑ , තොපි කරේ තියාගෙන ගිය නාථ දෙයියොත් දේවාලේ වහලා. ලබ්බක් කියවන්නැතුව හිටහං බෛයි වහලා.

      • මේක නෙවේ බොල ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ. උඹට වගේම අනෙක් උන්ටත් වෙනත් අදහස් තියෙනවා. උඹට උන්ගේ අදහස් මෝඩ වගේම උන්ට උම්බලවගේ අන්තවාදීන්ගේ අදහස් මරී මෝඩයි (පට්ට මෝඩයි). එහෙව් එකේ උන් උඹට මෝඩයා, ගොනා උනත් ගොනා, වහලා උනත් වහලා කියන්නේ නෑනේ. උඹත් ඒ විදිහට හැසිරියන්. නැතිනම් ආයෙත් හෝඩියේ පන්තියේ ඉදන් හොද ගමේ ඉස්කෝලෙකට පලයන්. ගිහින් හොදට විනය ඉගෙනගෙන ඊට පස්සේ දේශපාලනේ ගැන කතා කරපන්. උඹට අන්තවාදීන්ගේ ම සරණයි.

  7. Ayotallah says:

    THESE SO CALLED SPECIALISTS WILL NOT SLEEP until the Country is closed as they can open their PPs and become millionaires. A specialist consultant at Matara hospital started his PP daily at 4.00AM – 800AM and then from 4.00PM until 11,00 Pm in the night and during this time has collected rs 40 million as fees and he deposited all these in Ceylinco Golden Key and lost all of them. We should not listen to these PP specialists and open the country

Main News