දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..

January 14, 2021 at 11:20 am | lanka C news
දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ එකකි.

73 හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර ඇත.

කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මරණයට පත් වී තිබේ.

එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ ඥාතීන් මළ සිරුර බාර ගැනීමට ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් මෙතෙක් දිනක් එය මෘත ශරීරාගාරයේ තිබී ඇත.

19,795 views

20 Comments to “දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..”

  1. ඌරා says:

    ඌරු තෙල් යොදා ආදාහනය කළ යුතුයි

Leave a Comment

Main News