දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..

January 14, 2021 at 11:20 am | lanka C news
දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ එකකි.

73 හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර ඇත.

කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මරණයට පත් වී තිබේ.

එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ ඥාතීන් මළ සිරුර බාර ගැනීමට ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් මෙතෙක් දිනක් එය මෘත ශරීරාගාරයේ තිබී ඇත.

20,524 views

20 Comments to “දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.. අනුරාධපුර රෝහලෙන් හෙලිවේ… භූමදානය ඉල්ලා බාර ගන්න බෑ කියලා..”

  1. වයි දිස් කොලවෙරි says:

    අජීවී සයිල තුල වයිරස පවතින්නෙ නෑ කියල කියපු සුදර්ශණීගෙ කමිටුවේ පණ්ඩිතයෝ කොහෙද දැන් ඉන්නෙ?

    • konakapala says:

      එයාට කොනකැපූ අකෙන් පතක් සමග වහබි සල්ලි ලැබුනා ඉතින් ඇට නැති දිව ඒ පැත්තට නැමුනා

  2. Jepi buster says:

    ආදාහනය තහනම් කියලා කුරාණයේ කොතැනක වත් නෑ කියලා ඔප්පු වුනා විතරයි, තම්බි නිහඩයි.

    මෙච්චර කල් තම්බි අදහලා තියෙන්නෙ කුරාණය නොව, දරුණු අරාබි පූජකයින් ලියපු හදිත් පොත් බව ඔප්පු වුනා.

    • බන්ඩා says:

      ඉස්ලාමයෙ පූජකයන් නැහැ. හදිත් ලිව්වෙ නබීගෙ සමීපතමයන්.

    • බන්ඩා says:

      ඉස්ලාමයෙ පූජකයන් නැහැ මවුලවි කියන්නෙ කුරානය හදිත් සහ සුන්නා හැදෑරූ උගතුන්. හදිත් ලිව්වෙ නබීගෙ සමීපතමයන්.

    • එක්නැලිගොඩ says:

      කුරානයේ ආදාහනය තහනම් නෑ කියල බය නැතුව කතාකලේ ගම්මන්පිල විතරයි. ඊට පස්සේ තම්බි සයිලන්ස්.

      • සෙල්ලම says:

        ඔය ආදාහන භූමදාන සෙල්ලමේ ඇත්ත මේකයි.
        69 ලක්ෂයක් සිංහල ජන්ද වලින් ජනපති තුමා පත්උනහම අන්තවාදී මුස්ලිම් සහ දෙමල පක්ෂ වලට රෙද්දෙ මළපහ උනා. උන් කිං මේකර් වෙලා හිටපු යුගය ඉවරයක් උනේ බහුතර සිංහලයා එකමුතු උන දවසෙයි. දැන් උං බුමදාන කතාවක් ඉස්සරහට දාගෙන දඟලන්නේ සිංහලයගේ එකමුතුව හෑල්ලු කරන්න. එහෙම කරලා උන් බලාපොරොත්තු වෙන්නේ ඊලඟ චන්දෙදි සිංහලයා චන්දය නොදමන තැනට ගෙනෙන්න, නැත්තන් එකමුතුව හෑල්ලු කරලා සිංහල චන්ද හත් අතේ බෙදලා උන්ට අසීමිත බලයක් ගන්න.
        මේවට අහුඋනු කාලෙ ඉවරයි.

    • බන්ඩා says:

      ඉස්ලාමයෙ පිම වන්දනාව නැහැ. පූජකයන් නැහැ මවුලවි කියන්නෙ කුරානය හදිත් සහ සුන්නා හැදෑරූ උගතුන්. හදිත් ලිව්වෙ නබීගෙ සමීපතමයන්.

    • the game says:

      ඔය ආදාහන භූමදාන සෙල්ලමේ ඇත්ත මේකයි.

      69 ලක්ෂයක් සිංහල ජන්ද වලින් ජනපති තුමා පත්උනහම අන්තවාදී මුස්ලිම් සහ දෙමල පක්ෂ වලට රෙද්දෙ මළපහ උනා. උන් කිං මේකර් වෙලා හිටපු යුගය ඉවරයක් උනේ බහුතර සිංහලයා එකමුතු උන දවසෙයි. දැන් උං බුමදාන කතාවක් ඉස්සරහට දාගෙන දඟලන්නේ සිංහලයගේ එකමුතුව හෑල්ලු කරන්න. එහෙම කරලා උන් බලාපොරොත්තු වෙන්නේ ඊලඟ චන්දෙදි සිංහලයා චන්දය නොදමන තැනට ගෙනෙන්න, නැත්තන් එකමුතුව හෑල්ලු කරලා සිංහල චන්ද හත් අතේ බෙදලා උන්ට අසීමිත බලයක් ගන්න.

      මේවට අහුඋනු කාලෙ ඉවරයි.

  3. Ajith says:

    Any comments Asad Salie.

  4. බන්ඩා says:

    මෘත දේහ වල කොච්චර කල් කොරෝනා තියනවා දැය් ලෝකයටම දැන ගන්න හොඳ අවස්තාවක්.

  5. බන්ඩා says:

    මෘත දේහ වල කොච්චර කල් කොරෝනා තියනවා දැය් ලෝකයටම දැන ගන්න හොඳ අවස්තාවක්. පරීක්ෂණයට WHO නියෝජිතයෙක් ගෙන්වමු.

    • ජාලිය says:

      මිනිය හෝදලා වතුර ගෙරි සාලියාට පොවමු ඒක හොඳ පරීක්සනයක් මිනියෙන් වතුරට විසබීජ කලවන් වෙයිද කියන එක බලන්න

  6. එක්නැලිගොඩ says:

    කුරානයේ ආදාහනය තහනම් නෑ කියල බය නැතුව කතාකලේ ගම්මන්පිල විතරයි. ඊට පස්සේ තම්බි සයිලන්ස්.

  7. කමල් says:

    ගම්මන්පිල කිව්වා ආදාහනය හරාම් කියලා කොහෙද තියෙන්නේ කියල කුරානයේ පෙන්වන්න කියලා. හම්බයෝ දැන් අන්වීක්ෂය ක් අරන් කුරාණය පරීක්ෂාකරනවා ලු ඒක හොයන්න.

    • සිංහල වීර විදහන says:

      ඔය ආදාහන භූමදාන සෙල්ලමේ ඇත්ත මේකයි.
      69 ලක්ෂයක් සිංහල ජන්ද වලින් ජනපති තුමා පත්උනහම අන්තවාදී මුස්ලිම් සහ දෙමල පක්ෂ වලට රෙද්දෙ මළපහ උනා. උන් කිං මේකර් වෙලා හිටපු යුගය ඉවරයක් උනේ බහුතර සිංහලයා එකමුතු උන දවසෙයි. දැන් උං බුමදාන කතාවක් ඉස්සරහට දාගෙන දඟලන්නේ සිංහලයගේ එකමුතුව හෑල්ලු කරන්න. එහෙම කරලා උන් බලාපොරොත්තු වෙන්නේ ඊලඟ චන්දෙදි සිංහලයා චන්දය නොදමන තැනට ගෙනෙන්න, නැත්තන් එකමුතුව හෑල්ලු කරලා සිංහල චන්ද හත් අතේ බෙදලා උන්ට අසීමිත බලයක් ගන්න.
      මේවට අහුඋනු කාලෙ ඉවරයි.

  8. අමිල says:

    හැමදේටම හොට දාන මාලිගයක් දැන් සයිලන්ස්. අයත් බැරි වුනාලු කුරානයේ ආදාහනය එපා කියන තැන පෙන්වන්න.

  9. අමිල says:

    හැමදේටම හොට දාන සාලිත් දැන් සයිලන්ස්. ඌටත් බැරි වුනාලු කුරානයේ ආදාහනය එපා කියන තැන පෙන්වන්න.

  10. සමන්ත says:

    එක තැනක ඌරු මස් හරාම් කියන පොතම තවත් තැනක ජීවත් වෙන්න කන්න දෙයක් නැත්නම් ඌරු මස් හරි කලා ජීවත් වෙන්න කියන පොතක් තමයි ඕක. එක ප්‍රතිපත්තියක් නෑ. එක තැනක සාමකාමීව අසල් වැසියන් සමග ජීවත් වෙන්න කියද්දි තවත් තැනක දෙවියන් පිලිනොගන්නා අය කෙරෙහි ත්‍රස්තය පතුරුවා විනාශ කරන්න කියනවා. මේ වගේ ප්‍රතිපත්තියක් නැති නිසා තමයි වටේටම කැරකෙන තොප්පියක් දාන්නේ. කොයි පැත්ත දැම්මත් එකයි.

Main News