දින 365 පුරාම ඉන්දියාවේ සිට ලංකාවට ගුවන් යානයකින් පිච්ච මල් ගෙනෙයි.. කිසිදු මගියෙක් නෑ..

July 24, 2019 at 3:00 pm | lanka C news
දින 365 පුරාම ඉන්දියාවේ සිට ලංකාවට ගුවන් යානයකින් පිච්ච මල් ගෙනෙයි.. කිසිදු මගියෙක් නෑ..

වසරේ දින 365 පුරාම කිසිදු මගියෙකු නැතිව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයක් පැමිණෙන බවත් මධ්‍යම පළාත් හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එම ගුවන් යානයෙන් මෙරටට ගෙන එන්නේ පිච්ච මල් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ වැවෙන හා ඇති තරම් වගා කළ හැකි පිච්ච මල් රටට උවමනා ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමට නොහැකි ජාතියක් බවට අද අප පත්ව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය ඹුල්ල ප්‍රදේශයේ දී පැවැති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන අමතමිනි.

79,714 Viewers

22 Comments to “දින 365 පුරාම ඉන්දියාවේ සිට ලංකාවට ගුවන් යානයකින් පිච්ච මල් ගෙනෙයි.. කිසිදු මගියෙක් නෑ..”

  1. Saradiel says:

    මේ කාලකන්නි දේසපාලුවන් ඉන්නකන් අපේ රට දියුනු වෙන්නේ නැහැ

    • Prabath says:

      මහින්දත් අැතුලුව

    • එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා says:

      මේක බොරු කතාවක්. එයා ලංකා ගුවන්යානයකි දවස් 365 මල් ගෙනවානම් මෙහෙ එවුන්ට මල් තමයි කන්න වෙන්නේ. කෙසේවෙතත් ලංකාවේ මල් අවශ්‍යතා (ඔර්කිඩ්, ඇන්තුරියම් ජබරාස් ඇතුළුව … ) 60% පිටරටින් ආනයනය කරනවා. මෙහෙ නිෂ්පාදනය වෙන්නේ 40% පමණ. ඉතිං දේශපාලුවන්ට බනිනේ නැතව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණයක් අරං වගා කරපන් කෝ මල්.

    • ජුලි 27 පිච්චමල් පුජාව says:

      පිරිසිදු බුදු දහම පැත්තකින් තියලා පිච්චමල් පුජාව වගේ බහුබූත කරණ රටක ඒකටම හරියන මරි මෝඩ මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. හැම දේටම දෙෂ්පලකයට හරි වෙන් එකෙකුට හරි බනින කාලකන්න්නි මිනිසුන්ගේ පුරුද්දක්. තමන්ගෙන් විය යුතු යුතුකම් අමතකයි. ජුලි 27 මතක ඇතුව පිච්චමල් පුජාවට අනුරාධපුරේට එන්න. නිවන් දකින්න පුළුවන් ලෙසින්ම.

  2. Faizal Mohomed says:

    Buddhists and Hindus fools in Sri Lanka import from India plane loads of Chrysanthemum to worship idols! Stupid infidels!

    • Dilan says:

      Mate, It’s same with you guys importing dates and other stuff for your religious activities. All Religions are stupid. Including your own.

    • Dev says:

      Mara mole athi jathiyak katha karanne

    • sinha le says:

      උබලා දෙමටගොඩ අර මැරිච්ච ලේබ්බේගේ සොහොනට සහා කුරගල සොහොනට මල් මාලා දැලා තියෙන්නේ ඇයි?

    • Rasika says:

      It is better than 5 times worshiping to empty sky………..

    • Pradhan says:

      Muslimsla gewanne kadu,bomba ahinsaka minissu maranna.,le pipasitha jathiya Muslim

    • Niru says:

      The donkey doesn’t realize it is better than killing Gadaffi on the orders of cia or the poor Christians in a church.

    • Notthischange says:

      Probably better than slaughtering to satisfy a blood thirsty GOD.

    • Banda says:

      Better than importing containers of swards to keep in mosques. Better than bombing and killing people. U also worship an idol call mecca.

    • Ape Arachchi says:

      Your peoples are the fools who are worshiping of idiots. That why they expect people to sucide on behalf of them. So dont insult others without understanding the reality.

    • kdtv says:

      they worship at most once a day.
      U idiot doing it more than three tymes or whole the day to walls by hitting head on the cement seeking 72 women.who idiot

  3. Lalith says:

    To Fizal hallo ,which religion killing people and pray the god who no one see They are stupid or inteligent or stupid plus

  4. MD says:

    Samaharavita oya mal asse madakipena mal wargath enawada kiyala balanna wei

  5. Gone gota says:

    All of you find a another country and go with your families before it’s too late.

    Can’t see a better future with all this corrupted politicians unless someone come and do a miracle.

  6. TGL says:

    Pichcha mal hitawana eka newei harako hoyanna one Flight cost eka kawda daranne?

  7. HENA says:

    ඒකට උඹේ මෑණියන්වත් එකතු කරපන්!

    hena gahapiyaw… hena gahala panuwo gahala welalila pala ratata wina karana hathikare

Main News