දින 77කට පසු සරත් වීරවංශට ඇප දෙයි..

November 16, 2016 at 12:40 pm | lanka C news
දින 77කට පසු සරත් වීරවංශට ඇප දෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ වැඩුමහළු සොහොයුරා වන සරත් වීරවංශ මහතා අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය.

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්දයෙන් ඒ මහතා රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමුවැනිදායි.

රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 02ක බැගින් වූ ශරීර ඇප දෙකක් සරත් වීරවංශ මහතා මුදාහරිමින් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

5,211 Viewers

2 Comments to “දින 77කට පසු සරත් වීරවංශට ඇප දෙයි..”

  1. suba says:

    දැන් ඉතින් ශෂී වීරවන්ශව දාමු නේද.

  2. Champa says:

    FCID එකට පායපු “පසළොස්වක හඳට” බයවුනා මම හිතන්නේ.