දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

March 28, 2020 at 10:00 am | lanka C news
දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවසීය.

ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන් බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වන්නේ නම් එය ඉදිරි දින 05-08 අතර කාලයක දී සිදුවුණු ඇති බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

359 views

14 Comments to “දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…”

  1. sw says:

    එසේ නොවේවා කියා පතමි .සියළුදෙනාම අපේ රට ආරක්ෂා කිරීමට එකතුවෙමු .මෙතුමන්ලා දෙන උපදෙස් පිළිපදිමු .

    • anura alahakoon says:

      මහාචර්යතුමෝ මිනිස්සු බයනොකර මිනිස්සු දැනුවත් කරමු
      අපේ දේශීය වයිද්‍ය වරු ඉතා නිවැරදි ලෙස රෝගයෙන් වැලකීම සදහා
      ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරගතයුතු බව පෙන්වා දී ඇත
      මෙම වයිරසය පෙනහළු වලට ඇතුළු වීමට පෙර දින කිහිපයක් උගුරේ පවතී
      මෙම කාලය තුලදී වයිරසය විනාස කල හැකිය
      * උගුරේ අපහසුවක් ඇත්නම් නිතර උණුවතුර බොන්න
      *ඉගුරු කොත්තමල්ලි වෙනිවැල්ගැට පානය කරන්න එවිට ප්‍රතිශක්තිය වැඩි වෙයි
      *පිටතට යනවිට මුව ආවරණයක් පළදින්න එය ඔබට ගෙදරදීම සාදා ගතහැක
      *වතුර විදුරැ දෙකකට කහ ස්වල්පයක් එක්කොට උදයට පානය කරන්න
      *ඉගුරු කැබැල්ලක් දවසේ ප්‍රදාන කෑම වේල් අතර ආහාරයට ගන්න
      *නිතර උණුවතුර පානය ඉතා වැදගත් වෙයි
      *රැ කෑමට පැයකට පමණපෙර සුදුළුනු බික් තුනක් කබලක දමා මදක් පුළුස්සා ආහාරයට ගන්න
      එමගින් ප්‍රතිශක්තිය වැඩි වන අතර කොලෙස්ටරෝල් ඉතා පුදුම සහගත ලෙස අඩුවෙයි
      *මේ දිනවල සිසිල් කරන ලද කිසිවක් ආහාරයට ගැනීමෙන් වලකින්න
      සිසිල් ආහාර මගින් උගුරේ ඇති බැක්ටීරියා සහ වයිරස් වර්දනය වෙයි
      ඉතාලියේ සිටින අපේ බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙම දේශීය ප්‍රතිකාර අනුගමනය කරන නිසා
      ඔවුන්ට තවම වයිරසයෙන් බේරී සිටීමට හැකිවී ඇත
      මා මේ දේවල් අපේ doctor කෙනෙකුට පැවසු විට ඔහු කිව්වේ
      there are no clinically proven reports so cant accept these methods
      ඔහු ගමෙන් පැමිණ MBBS උපාදිය ශ්‍රී ලංකාවේ university එකකින් ලබාගත් පුද්ගලයෙකි
      ඔහු කුඩාකාලයේදී කොපමණ ඉගුරු කොත්ත මල්ලි බිමෙන් සුවපත් වන්නට ඇතිද
      කොරෝනා මර්දනය සදහා කැපවී සිටින අපේ ත්‍රිවිද හමුදාවට අපේ ප්‍රණාමය
      අනුර අලහකෝන්

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මේ වේලාවේ රෝගයේ ප්‍රාථමික අවස්ථාවේ පසුවන හඳුනා නොගත් නව ආසාධිතයන් තම තමන්ගේ නිවෙස් තුලම ඉන්නෙ. මේ වෙදමහතා පවසන ආකාරයටම තව සතියකින් හමාරකින් අප හිතනවාට වඩා අමාරු තත්වයක් උද්ගත වෙන්න පුළුවනි. මොකද ඒ ආසාධිතයන්ගේ නිවෙස් වල උදවියත් වෙනම නිරෝධායනය කරන්න වෙනව. එහෙම බැලුවම මේක සිංහල අවුරුදු නොවෙයි .. වෙසක් පහුවෙලා පොසොන් විතර වෙනකම්ම ඇදි ඇදි යාවි. කරන්න දෙයක් නෑ… ඉන්න වෙනවා අමාරුවෙන් උනත්..

    • කෝ මේ විඩ් ? says:

      වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් මැතිඳුනි, ඔබ තෝරාගත් ව්‍යාජ නාමය හාස්‍යජනකය, ජුගුප්සාජනකය. ඔබ තෙපලන අගනා වදන් වලට ඇවැසි අවධානය නොලැබෙනුයේ, එම අවධානය ඔබ අති විසුළු නාමය සොරා ගන්නා බැවිනැයි හැඟේ. මින් ඉදිරියට ඔබ වටිනා අදහස් පල කිරීමේදී සිරිපාල, රත්නසභාපති, කාරියකරවන වැනි ෆුල් සිරා නාමයක් යොදනුයේ නම් යෙහෙකි.

      • ඒත් ඒ නම නිර්මාණශීලී, අමුතු අර්ථයක් දෙන නමක්..
        කෝවිඩ් වයිරසය විහිලුවක් ලෙස ගත් ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, යුරෝපා ඊනියා බලවතුන් දැන් කෝවිඩ් හමුවේ දනින් වැටී කෝවිඩ් ගේ දඩුවම් අඩුවන ආකාරයෙන් හැසිරීමට යෝද එහෙත් අසාර්ථක ප්‍රයත්නයක යෙදෙමින් සිටියි.

        එය බරපතල ලෙස ගත් ආසියානු රටවල් වල කෝවිඩ්ගේ දඩුවම් අරිට වඩා ලිහිල් බවක් පෙන්නුම් කරයි.

        පනිවුඩය නම්: බරපතල බලපුලුවන්කාරකම් පෙන්වන හුගක් අය නිකම්ම නිකම් පුස්සන් බවත්, විහිලු හෝ අදෘෂ්‍යමාන ලෙස පෙනී යන ඇතැම් අය ඉතා බලවත් විය හැකි බවයි..එබැවින් පිට පෙනුමෙන් යමක් අවතක්සේරු හෝ අධිතක්සේරු නොකළ යුතු බවයි..

  3. ajantha says:

    WHO TOOK THE DECISION OF SENDING FTZ EMPLOYEES TO THEIR HOME TOWNS? THE ENTIRE COUNTRY HAS TO SUFFER. LET THE HEALTH & MILITARY OFFICIALS TO MAKE DECISIONS & KEEP THE POLITICAL AUTHORITY OUT .

    • Upali says:

      You ask let health & military to handle.
      But our GUNP and 3% (GUVP) question why military involvement in this.

    • DM says:

      කොරෝනා දෙවාශිර්වාදයක් කරගත් අයෙක් වගෙයි!

    • Pal says:

      You can’t build a wall only with bricks 🧱, but you need cement Sand and water 💦 .

      Why you want the politicians out ….

      We have the best political leadership and the others combined strongly together like the members of the same family. Don’t feel jealous about this. Weather you like it or not , Rajapaksha s are a grate success and a blessing in disguise to face this issue.
      Also our ex Army personal are doing a great job.

  4. hitan says:

    Hai MC

  5. same says:

    පලයව් කඩේ .

  6. Himali Seneviratne says:

    ගොඩක් වෙලාවට මේ ගොල්ලෝ හරි විස්තර දෙන්නේ නැහැ ඒ අයගේ ගෙවල් වල ඉන්න අයටත් නිරෝධායනය වෙන්න වෙයි කියල. එක තමා ඇත්ත. හරිම ආත්මාර්ථකාමී . අනිවාර්යෙන් පිටරටින් ආපු වාහකයෙක් ගේ ගෙදර ගිහිල්ල ඇති. CID එකෙන් ඔක්කොම විස්තරේ හරියටම අහගන්න ඕන. දොස්තරලට ඔය වැඩේ කලොත් කනෙන් රිංගනවා අපේ කට්ටිය. මොකෝ අමතක වෙන්න මොලේ ලෙඩක් නැනේ.

  7. Saradiel says:

    එසේ නොවේවා බුදු සරණයි

  8. Manuj Weerasinghe says:

    I am Professor Manuj Weerasinghe,
    I was inform that a news item mentioning my name is posted in your website
    This news item is totally incorrect. I have not spoken to this news website at all. This is total distortion of facts, and against media ethics. I don’t take any responsibility of what is stated here.
    Please remove this news item referring to me immediately.