දින 51 අගමැතිකම නිසා මට වුනේ අවාසියක්..- මහින්ද
March 4, 2019 at 10:40 am | lanka C news
ඔක්තොම්බර් 26 වන දින සිට දින 51ක් තිස්සේ තමන් විසින් අගමැති ධුරය දරමින් ආණ්ඩු කිරීමේදී තමනට සිදු වූ අවාසිය වැඩි බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නමුත් එම කාලයේදී රටට වාසි අත් වූ බවත් රාජපක්ෂ මහතා සදහන් කරයි.
රටට වාසි වන්නේ නම් තමනට අවාසි වුවද ප්රශණයක් නැතැයි යන ස්ථාවරයේ තමන් සැමදා සිටින බවද ඒ මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේ පැවති ව්යාපාරික හමුවක් අමතමිනි.
ඒක පිස්සු සිරා දුන්න ලනුවක්. ඔබතුමත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒක ගිලගෙන ගියා. ටිකක් ඉවසුවා නම් එහෙම වෙන්නේ නෑ.
Welgama mathrithuma kiwwa de ahuwa nam mokuth wenne nahane, minha kiwwa dewal walata godak aya kiwwa UNP ekata kade yanawa kiyala. dan penawa neda kawda hari kiyala
මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපාරක් ජනාධිපතිකම කරල නමිබු පිටින් ගෙදර ගියානමි කොචිචර මිනිස්සු ගෞරව කරනවද?
තුන්වෙනි පාරත් ඉල්ලන්න ගිහි ඒ ගෞරව නැතිකර ගත්තනෙ. දැන් වයසත් අවුරැදු 75 ක් නිසා පෙර ජවයත් නෑ.
විශ්රාම අරගෙන සුවයෙන් සැනසිල්ලෙන් නොසිට ආයෙමත් තනතුරැවලට පත්උනොත් වසර පහකට පසු අන්ත අප්රසාදයකට ලක්වීම සිකුරැයි.
අනේ මරදන්කඩවල වසලබුද්ධි හිමි වගේ බූරුවෙක්
Do say that. People of this country won. That victory is both ours and yours. If you did not intervene at that stage Unp idiots would have put more burden on the people.
True but it was unavoidable. People will realize the truth and the intervention of foreign countries. We are always with you Mr MR.
පලමුව මේ වසලයාවත් ඇතුලුව වසලයෝ 225ම පරාජය කර පන්නා දමමු.
බුදු හාමුදුරැවෝ මාර පරාජය කලා
2015 දි ලංකාව මරා පරාජය කලා
2019දී වසලයෝ 225ම පරාජය කර “වසල පරාජය” ඉතිහාසයට එක් කරමු.
Eeeta passe api on line anduwak hadamu.
Internet magin rate janathaeage chanden panath sammatha karamu.
Janathwa athata balaya gamu.
🤩🤩🤩🤩😚😚😚😚😚😚😚😚😚😚😚
Eeeta passe api on line anduwak hadamu.
Internet magin rate janathawage chanden panath sammatha karamu.
Janathwa athata balaya gamu.
🤩🤩🤩🤩😚😚😚😚😚😚😚😚😚😚😚
ඔව් . ආයෙත් ඒ වගෙ ලනු කන්න එපා ප්ලීස්.
As the NOOZE is getting tightening around Rajapakses, you thought this is an ideal opportunity to grab the opportunity ungrateful SIRA presented to you in a TRAY. Impatience man, havent you heard Patience is a Virtue.
Machan Parakum Tinkiri
When are going to tighten the NOOZE? could you find a penny of that 18billion Dollars which you yahapalana goons were talking about.
Ane nikan palayan ban , umbala Rajithayla, sobhiyala tom pacha gahala ara poaththaka hitapu Sira gonata andala Lankawata kelawapu eka ne ban umbala kare.
Anna umbalage yahapalana gon baduwak KUDU gahala maattu
hak hak hak
Ane ape Wajira Buddhi Mahaththayo
ethakota ara Jangi Ranilaya 29 parak paradilath thawa thawa enne
OBa wasanseta eka penne nadda.
Ane Wajira machan nikan bayla gahuwata unnaansege eka puliye