දින 51 අගමැතිකම නිසා මට වුනේ අවාසියක්..- මහින්ද

March 4, 2019 at 10:40 am | lanka C news
දින 51 අගමැතිකම නිසා මට වුනේ අවාසියක්..- මහින්ද

ඔක්තොම්බර් 26 වන දින සිට දින 51ක් තිස්සේ තමන් විසින් අගමැති ධුරය දරමින් ආණ්ඩු කිරීමේදී තමනට සිදු වූ අවාසිය වැඩි බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් එම කාලයේදී රටට වාසි අත් වූ බවත් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

රටට වාසි වන්නේ නම් තමනට අවාසි වුවද ප‍්‍රශණයක් නැතැයි යන ස්ථාවරයේ තමන් සැමදා සිටින බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුරයේ පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.

59 views

13 Comments to “දින 51 අගමැතිකම නිසා මට වුනේ අවාසියක්..- මහින්ද”

  1. Gayantha says:

    ඒක පිස්සු සිරා දුන්න ලනුවක්. ඔබතුමත් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒක ගිලගෙන ගියා. ටිකක් ඉවසුවා නම් එහෙම වෙන්නේ නෑ.

    • kamal shantha says:

      Welgama mathrithuma kiwwa de ahuwa nam mokuth wenne nahane, minha kiwwa dewal walata godak aya kiwwa UNP ekata kade yanawa kiyala. dan penawa neda kawda hari kiyala

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපාරක් ජනාධිපතිකම කරල නමිබු පිටින් ගෙදර ගියානමි කොචිචර මිනිස්සු ගෞරව කරනවද?
      තුන්වෙනි පාරත් ඉල්ලන්න ගිහි ඒ ගෞරව නැතිකර ගත්තනෙ. දැන් වයසත් අවුරැදු 75 ක් නිසා පෙර ජවයත් නෑ.
      විශ්‍රාම අරගෙන සුවයෙන් සැනසිල්ලෙන් නොසිට ආයෙමත් තනතුරැවලට පත්උනොත් වසර පහකට පසු අන්ත අප්‍රසාදයකට ලක්වීම සිකුරැයි.

      • පිස්සු සිරා says:

        අනේ මරදන්කඩවල වසලබුද්ධි හිමි වගේ බූරුවෙක්

  2. Niru says:

    Do say that. People of this country won. That victory is both ours and yours. If you did not intervene at that stage Unp idiots would have put more burden on the people.

  3. Cyril says:

    True but it was unavoidable. People will realize the truth and the intervention of foreign countries. We are always with you Mr MR.

  4. අප්පුහාමි says:

    පලමුව මේ වසලයාවත් ඇතුලුව වසලයෝ 225ම පරාජය කර පන්නා දමමු.
    බුදු හාමුදුරැවෝ මාර පරාජය කලා
    2015 දි ලංකාව මරා පරාජය කලා
    2019දී වසලයෝ 225ම පරාජය කර “වසල පරාජය” ඉතිහාසයට එක් කරමු.

    • Seegiri says:

      Eeeta passe api on line anduwak hadamu.

      Internet magin rate janathaeage chanden panath sammatha karamu.

      Janathwa athata balaya gamu.
      🤩🤩🤩🤩😚😚😚😚😚😚😚😚😚😚😚

    • Seegiri says:

      Eeeta passe api on line anduwak hadamu.

      Internet magin rate janathawage chanden panath sammatha karamu.

      Janathwa athata balaya gamu.
      🤩🤩🤩🤩😚😚😚😚😚😚😚😚😚😚😚

  5. ගරසරප says:

    ඔව් . ආයෙත් ඒ වගෙ ලනු කන්න එපා ප්ලීස්.

  6. Parakum says:

    As the NOOZE is getting tightening around Rajapakses, you thought this is an ideal opportunity to grab the opportunity ungrateful SIRA presented to you in a TRAY. Impatience man, havent you heard Patience is a Virtue.

    • mahesh Gamage says:

      Machan Parakum Tinkiri
      When are going to tighten the NOOZE? could you find a penny of that 18billion Dollars which you yahapalana goons were talking about.
      Ane nikan palayan ban , umbala Rajithayla, sobhiyala tom pacha gahala ara poaththaka hitapu Sira gonata andala Lankawata kelawapu eka ne ban umbala kare.
      Anna umbalage yahapalana gon baduwak KUDU gahala maattu
      hak hak hak

  7. mahesh Gamage says:

    Ane ape Wajira Buddhi Mahaththayo

    ethakota ara Jangi Ranilaya 29 parak paradilath thawa thawa enne
    OBa wasanseta eka penne nadda.
    Ane Wajira machan nikan bayla gahuwata unnaansege eka puliye

Main News