දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?

November 4, 2021 at 3:00 pm | lanka C news
දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?

කොවිඩ් 19 හතරවන රැල්ල දිපාවලි උත්සවයත් සමග පැතිර යාමේ අවධානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසයි.

අන්තර් පලාත් අතර පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරිමෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල  රැකියා වල නිරතව සිටි වතුකරයේ ජනතාව වතුකරයේ නිවාස වෙත පැමිණෙමින් පවති.

එසේ පැමිණෙන පිරිස් ලංගම සහ පෞද්ගලික බස් රථවලින් හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වලට ප්‍රවාහනය කරන අතර, එම බස් රථ වලද සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් මගින් ප්‍රවාහනය කරන ආකාරයක්ද සටහන් විය.

දිපාවලි උත්සවයට අවශ්‍ය අලුත් ඇදුම් සහ ආහාර ද්‍රව්‍යය ඇතුළු මිල දි ගැනිමට හැටන් නගරයට පැමිණෙන වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන අතර , හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ද ව්‍යාපාර කටයුතු වලට පමණක් ප්‍රමුඛතාවයක් ලබා දි සෞඛ්‍ය උපදෙස් පිලිබදව කිසිදු තැකිමක් නොකරන ආකාරයක් ද කැමරාවේ සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,828 views

2 Comments to “දිපාවලි සමග කොරෝනා සිවුවන රැල්ලක්…?”

  1. Mask epa says:

    Rata erala tiyenakan puluwan taram joli karanna. Passe rata wahai. Corona kiyanne ledak nemei vaccine gahapu ekekta.anduwata one corona penna penna minisungen berenna.

  2. JOHN says:

    සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි කටයුතු කරන වතුකරයේ ජනතාවට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …නීති වලට පටහැනිව කටයුතු කරන ජනතාව නැවත දකුණු ඉන්දියාවට පිටමන් කලයුතුයි ..කොහොමත් මේ ඉන්දියානු සක්කිලි දැන් රටේ නීති පිලි නොපදි ..ඔවුන් සිතාගෙන සිටින්නේ කදුරට ඉන්දියාවේ කොළණියක් කියලා …තේ වතු අවට වන රක්ෂිත ගිනි තියනවා ,අසරණ සතුන් මරාගෙන කනවා ,මොවුන් අපේ රටින් නෙරපා දැමිය යුතුයි