දිමුත් කරුණාරත්න ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් කෙරේ..
April 17, 2019 at 7:24 pm | lanka C news
ක්රීකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පවරා තිබේ.
2019 ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය එන මැයි මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙයි.