දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති.. [Video]

February 27, 2017 at 3:50 pm | lanka C news
දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති..  [Video]

අද අලූයම් කාලයේදී දිඹුලාගල විහාරය ඉහල අහසේ විවිධ පාටින් යුතු ආලෝක ධාරාවන් දුටු බව ප‍්‍රදේශවාසීන් කියති.

එම ආලෝක ධාරා දිඹුලාගල කන්දේ පිහිටි අහස් මාලිගාවට පහත් වී නොපෙනී ගිය බවද ඔවුහු කියති.

දිඹුලාගල විහාරවාසී මාදුරුඔය විජිතාලංකාර හිමියන් පවසන්නේ විශ්ව යායානය් සම්බන්ද වන දොරටුවක් එම කන්දේ ඇති බවට සිතිය හැකි බවයි.

49 views

23 Comments to “දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති.. [Video]”

  1. Greetings! says:

    Must be the well wishers from TRAPPIST-1

    • දේශපාලුවා says:

      නිකං ගොං කතා කියන්න එපා මහත්තයෝ, මේක පුද බිමක් , මේකට එන්නේ අගහරුලෝකේ කුරුමිට්ටෝ නෙමෙයි දෙවිදේවතාවෝ, මේවා දේවතා එලි මේවා දකින්නත් වාසනා කරලා තියෙන්න ඕන. ඔතන ඖෂධ පොකුනකුත් තියනවා, දැන්නම් ඒවායේ අනුහස් නැතිව ඇති මේ රටේ එවුන් කරන පව්වල හැටියට.

      බටහිර ගැතිබව මේකෙන් පේනවා, බටහිරයෝ උන්ට තේරුම්ගන්න බැරි හැමදෙයක්ම පිටසක්වල දෙයක් කියලා ඇගබේරගන්නවා,

      වෙබ්මාස්ටර් මහත්තයෝ කරුනාකරලා ඔය හිගන පියාබන පීරිසි පොටෝ එක අයින්කරලා මෙන්න මේවගේ පුද බිමකට අදාල පොටෝ එකක් දානන්
      https://www.vkalart.com/prince-chand-divine-light-buddha-48-x-48-hand-painted

      • Perera says:

        හා හෑ දැන් කස්ටියම එක තැනකට වෙන්න, තියන්න දැන් ඔය ගෝත්‍රිකයන්ගේ කන් අඩි පැලෙන්න හොදවායින් හූවක්. හු හු හු හු හු හු හු

        • Mahasona says:

          Perera නමින් ලියන හම්බයටයි මේ පිළිතුර ,හම්බයෝ හු කියන්නේ නැහැ හදට බුරනවා විතරයි උබේ බලු ගෝත්‍රය ගැන හිතපන් බූරුවෝ

        • nuwan says:

          onna ahenam dekata namila 5 parak kiyanna alla hukabar!!!

  2. චතුර සේනාරත්න says:

    පිටසක්වල ජීවින් ලංකාවේ සිතියම දැන ගත්තෙත් මගෙන්. උන්ගේ GPS එකේ battery බැහැලා අද උදේ මගේ power bank එක අරන් ගියා කියහන්කෝ. උබල ඉතින් විස්වාස කරන් නෑනේ.

    චතුර සේනාරත්න

  3. ss says:

    රනිල් – අපි මේව දන්නව. මහින්දගෙ කාලේ මේවා කරේ මිනිස්සු බය කරලා චන්දේ හොරකන් කරන්න

    මහින්ද – අපේ කාලේ ඔවුන් ආවේ නෑ. මේවා මේ අයට වැඩ බැරි හින්ඳා මිනිස්සු රවටන්න කරන වැඩ අපේ හාමුදුරුවනේ

    ගෝඨා – සුදු පාට යානාවක්ද ආවේ?

    බැසිල් – ආර්ථික වාසියක් රටට උදා නොකර පිට සක්වල යානා එන්නේ මේ යහපාලනයේ නොහැකියාව නිසා

    සරත් – මාව හිරේ දාපුවහම තමා ඔය ජීවීන් ආවේ. මම ඒවට පලිය ගන්නව

    බදුදීන් – ඕක තමා මම කිව්වේ ඔය කැලෑ එලි කරලා ගස් ටික විකුනලා තිබ්බනන් පිට සක්වල උන්ට හැඟෙන්න බෑ කියලා

    රවි – ‘පිට සක්වල’ ටැක්ස් එකක් අපි දැනටමත් යෝජනා මට්ටමින් ගෙනත් තියෙන්නේ

    විමල් – මේක ඇමරිකන් කුමන්ත්‍රනයක්

    මයිත්‍රී – මමත් පත්තරෙන් දැක්ක මෙහෙම දෙයක් වෙලා තියනවා කියලා. රන්ජන්ට බාර දුන්නා ඒගැන හොයන්න.

  4. Dimuth says:

    Noogath Modayo….Oka podi kollekge “Drone” ekak….Gong harak….

    • Dr. know says:

      You – gon haraka. Dimbulagala Drone koheda ?

      • Kapila says:

        Colambin giya attara kollekta drone ekak dibulagaladee yavanna umbata kiyala yanna oneda….boru dostharaya?

      • Prabash says:

        Seriously man….how did you become a doctor? That was the stupidest question in the history of internet….You just showed that you are also one of the dumb guys of yahapalana….

  5. Kamal says:

    බැසිල් මහත්තයාගෙ පිටසක්වල ජීවින් එක්ක සම්බන්ධයක් තියෙනවා. එතුමා ලංකාවට ආපි ගමන්ම පිටසක්වලින් එනවා.

  6. Sihala Yaka - සිහල යකා says:

    ‘එලි වැටෙනවා’ කියන එකෙන් ම තේරෙනව මේ උල්කාපාත බව​.
    දිඹුලාගලට පමනක් නොවේ උල්කා වැසි කාල වලට රටේ විදුලි එළිය අඩු පැහැදිලි අහසක් ඇති ඕනෑම පෙදෙසක මේවා බලන්න පුලුවන්.

    • asaranaya says:

      රටේ වෙනදේවල් බැලුවාම පඹයට විසුමක් නැතිවන නිසා අඟහරු ලොවින් ලඟදීම ඒලියන් සේනාවක් ගෙන්වීමට චතුරගෙ මොන්ටිසොරි උපදෙස් මත චර පුරුශයෙක් ඇවිත්. මොකද උනේ වැඩ සටහනක් තිබ්බොත් තව විස්තර දැනගන්න පුලුවන්

  7. Anura says:

    මේ දේවතා එළී. ඔවුන්ගේ කාර්ම ශක්තිය අනුව වර්ණය, දීප්තිය සහ විශාලත්වය වෙනස්වේ. සාමාන්‍යෙන් ගමන් කරන කොට තමා ආලෝකය විහිදෙන්නේ, නැවතුන ගමන් නොපෙනී යනවා. බොහෝ විට පූජණීය ස්ථාන වලට එනවා. ඔවූන් දේව තලයේ අය නිසා පිටසක්වල තමා. ඉතින් මෙවැනි තල 31ක් තියෙනවා. විද්යාව දැනට දන්නා ලෙස නම්, ඔක්කොම පිටසක්වල තමා. නවීන විද්යා දැනුම සියල්ලේ සැබෑ ස්වරූපයෙන් අංශු මාත්‍රයක් පමණි. මොකද සියල්ල මනින්නේ දකින්නේ සාමාන්‍ය මිනිසා සතු පංච ඉන්ද්‍රියන් ගෙන් නිසා. බුද්ධ දර්ශනය අනුව විධාර්ශන වැඩීමෙන් ලබාගන්න ප්‍රච්නා ඇසට මොවුන්ද පෙනේනෙනවා (නැවතී හිටියත් පෙනේ) (තවත් බොහෝ දේත්, සතුන් බිහිවන හැටි (ජීවයේ උපත), පධාරථ ඇතිවීම, පැවතීම විනාශ වීම සහ හේතු පල මත හටගන්නා මේ විශ්වයේ ඇති ඇසට පෙනෙන සහ නොපෙනෙන සියලු දේ යනාදිය saha mei siyallen galaveeme magath athuluwa boho dewal penenawa.

    • Perera says:

      ඕවා තට්ටයන්ට බුදියන් ඉන්නකොට පේන හීනද බන්. ලෝකයේ එකම සත්‍ය බයිබලය පමණයි. ලෝකයේ ඉන්නේ එකම එක දෙවියයි ඒ ජීසස්. ඔය තල කතා හොදා තල කැරැල්ලට. හාහ් හාහ් හෙහ් සභාවේ දැඩි සිනා.

      • සනා says:

        මේ මචං ඔය උඹේ ඔය බයිබලයේ සත්‍ය බලයෙන් උඹේ දෙයියන්ට කියලා මට පුකේ ඇරගන්න පුළුවන් වෙයිද?…මේ අනේ හුකන්නෝ…

      • Anura says:

        Pererඅ, ඔහෙල වගෙ තකතීරවන්ට නොදන්න සහ තේරුම් ගත නොහැකි දේවල් සියල්ලම අතාත්ත්වික ඩෙවියෙකුගෙ පිටින්දමා මුලා වුනාට. බුද්දිමත්ව බලන අයට හරියන්නේ නැහ. ඔහෙ අදහන් ජීසස් කවුද කියා හොයා බැලුවොත් හොන්දයි. BBC කරපු ජීසස් documentary එකවත් බලන්න. නාලන්දවට ඇවිත් දර්මය ඉගෙනුම ලබා තම උපන් ප්‍රදේශයට ගොස් බිලි පූජා කර කර හිටපු පූජක්‍යින්ට අවිහින්සාව දේශනා කලාම ඉවසන්න බැර් නිසා එතුමව මරල ඩැම්මා

        • Perera says:

          මේක තමා. ඔය BBC ඩොකියුමෙන්ට්‍රි එක පට්ට බෝරෝවක්, එක මට ජීසස් මැසේජ් එකකින් දන්වා තිබෙනවා. ජිසස්ගේ මැසේජ් මට නිතරම ලැබෙනවා. එක දෙවියයි මේ විශ්වයේ ඉන්නේ ඒ ජීසස් පමණයි. මේ විශ්වයේ ජීවින් සිටිනුයේ මේ ලොව පමණයි. ජීසස් (පෙර නම සර්වබලධාරින්) ජීවින් මැවුවේ මෙලොව පමණයි. Thanks Jesus. උබලගේ තට්ටයෝ මැවුවේ වෙනසකට, විනොදෙට, කියා ජීසස් මට මෙස්සේජ් එකක් එවුවා මිට කලකට පෙර.

          • SAPU says:

            Perera …දැන්ද jesus CALL කලේ .? මෙච්චර කල් උබ හිටියේ අංගොඩ මානසික රෝහලේ නේද ? පෙත්ත ගන්න අමතකවෙලාද ?
            නැවතත් අංගොඩ යන්න කාලේ හරි වගෙයි පෙන්නේ

      • ලෙබ්බේ says:

        යේක බොරු ජීසස් නෙමේ … බයිබලේ තමයි අල්ලාහ් දෙවියෝ ලිව්වේ මොහොමඩ්ට දුන්නේ ..අපේ නබි තමයි ලොක්කා
        අල්ලාහු අක්බාර් …උබ කෆීර් කෙනෙක් නේද පරිස්සම් වෙයන්

        • Perera says:

          alla kiyanne uurek. uu hawas wenakota made bahinawaa. boru nam kuraane kiyawapan. ubata one nam mama kuraane kiyala dennam. api uuru aagam adahanne naa. mama aadambara wenawaa katholika wima gana.

Main News