දියණියට බෑණාට කොරෝනා කියා මව ගෙල වැලලාගෙන මිය යයි…

November 9, 2020 at 1:20 pm | lanka C news
දියණියට බෑණාට කොරෝනා කියා මව ගෙල වැලලාගෙන මිය යයි…

තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.

මෙසේ මරණයට පත්ව හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාරණයකි.

පොලිසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

42,711 views

12 Comments to “දියණියට බෑණාට කොරෝනා කියා මව ගෙල වැලලාගෙන මිය යයි…”

  1. Power says:

    දුවටයි, බෑණටයි HIV හැදිලා කියලා දැනගෙන බෙල්ලෙ වැල දා ගත්තා නම් තව කමක් නෑ. රටේ ලෝකේ ගැන කිසිම දැනුමක් නැති මෝඩ මිනිස්සු..

    • sirimewan says:

      නැහැ මේවට තුප්පහි මිඩියා කාරයෝ වගකියන්න ඕනේ,.. දෙරණ ,හිරු කොරෝනා රෝගියෙක් හම්බුණාම කැමරාව අල්ලන්නේ , හරියට වල් කමේ ගිහිල්ලා ලෙඩේ හදා ගත්තා වගේනේ.නමුත් දෙරණේ හරි හිරු හරි වැඩකරන එකෙක්ට හැදුනොත් ඒවා පෙන්නන්නේ නැහැ. කාලකන්නි සක්කිලි ම්ඩියා, ලංකාවේ කවදා හැදෙයිද මන්දා.මෙඩියා වල වැඩකරන සමහරක් එවුන් හරියට ලිද ලග සංගම්වල ඉන්න ගැනු සිකයියලා වගෙයි හැසිරෙන්නේ ජරා සත්තු

  2. Dot says:

    Sad ending to a person who cared but was influenced by this fear , this stigma attached to a disease that so many are cured .except a few ..Sad for the family in grief

  3. prasantha says:

    THANKS BRANDIX. PROBABLY SHE SHOULD HAVE GOT SCARED. MAY HER SOUL REST IN PEACE.

  4. මානසික රෝග sසඳහා ඉක්මනින් පිළියම් ඕනේ

  5. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  6. බෑණාවරුන්ගේ සංගමයේ සභාපති says:

    වෙලාවට මගේ නැන්දම්මාට මෙහෙම අදහස ක් එන්නේ නැහැනේ. මූ නම් ලෝකෙන් ඉන්න වාසනාවන්තම බැනා.
    – ගෘහස්ථ බෑණාවරුන් ට වන වද හිංසා පිටු දකිමු

  7. Dr Zee says:

    කොරෝනා හදාගැනීම යනු අපරාධයක් බවට ඒත්තු යන ලෙස මාද්‍ය මෙහෙයවන අමනයන් වගකිවයුතුයි .

  8. Hi says:

    මම නම් හිතන්නෙ මේ නැන්දම්මා තනියම වෙන්නැති ඉන්න ඇත්තේ දුව හා බෑනා නිරෝධායනයට ගෙන ගිය පසු.
    වයසක අයට ගොඩක් වෙලාවට මානසික රෝග තියෙනවා.
    ලංකාවේ අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ අමුතු වැඩ උපහාසයට ලක් කිරීම නේද?

    • Baba says:

      ඉතාමත් අහිංසක 72 හැවිරිදි කාන්තාවක්.අවාසනාවන්ත ලෙස gam waaseen විසින් ඇයට දෝෂාරෝපණය කරන ලදුව ඇති වූ පීඩන නිසා සියදිවි හානි කරගෙන ඇත

  9. Maamandiya says:

    Depression!

  10. aniwa says:

    media have blood in their hands. we really need a proper code of conduct for media criminals in the country.

Main News