දියණියන් උපදින්නේ මවුපියන් බොරු කීම නිසයි..- වැලිමඩ සද්ධාසීල හිමි…
May 26, 2022 at 1:20 pm | lanka C news
දියණියන් උපදින්නේ මවුපියන් අතීතයේ ආත්මවල බොරු කීම නිසා බව වැලිමඩ සද්දාසීල හිමි සඳහන් කරති.
මහමෙව්නා අසපුවාසී උන්වහන්සේ කියා සිටින්නේ දූවරුන් ඉපදීම කර්මයක් ඵල දීමක් බවත් කර්මය සැඟවිය නොහැකි බවත්ය.
ධර්ම දේශනාවකට සහභාගීවෙමින් එහිමියන් විසින් මෙම අදහස් පළ කර ඇති අතර සමාජ ජාලාවන්හි එම ප්‍රකාශය සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු පළවෙමින් තිබේ.
උන් වහන්සේ ලා දේශනා කරන්නේ උතුම් බුද්ධ වචන යි, උන්වහන්සේලා හිතළු කියන්නේ නෑ, ඉතින් පිරිසිදු බුද්ධ වචන ය, ට එරෙහි වන්නා, නියත මිත්‍යා දෘෂ්ටි කයෙක්, එයාට උපත් දෙකයි, එක්කෝ නිරයේ, නැත්නම් තිරිසන් අපායේ, උතුම් බුද්ධ පුත්‍රයන්ට නිගරු කරන්නා, අපාය, නම් වූ හිස යටිකුරු කොට වැටෙන විනිපාත, නිරයෙහි උපදිනවා යන මේ කරුන ඒකාන්ත වශයෙන්ම දැකිය හැක
Go with the facts. Buddhism is a philosophy.
These stupid monks spit whatever comes out of his mouth. No progressive thinking. Today’s world is towards the equal rights.
These type of lunatics need to be thrown out and punished as per the common law.
අතීතයේ බ්‍රාහ්මණ ධර්ම තුලින් කාන්තාවට ලබා දුුන් ඉඩ මෙන්ම වර්තමානයේ පවා සමහර සමාජ පංතීන් විවිධ ජාතීන් හා ආගමික ඇදහිලි විශ්වාස තුල මෙබඳු යල්පැනගිය මතයන් ගැහැණු දරුවන්ගෙ ඉපැදීම සම්බන්ධව පල වී ඇති අතර එය පාපයක් සේ සලකා කටයුතු කර ඇති අවස්ථාද දැකිය හැකිය. බුදුන් වහන්සේ නමක් ලොව පහල වන්නෙ ගැහැණුන්ගෙ උපත පිරිමින්ගෙ උපතට වඩා පිං පවු දේශණා කිරීමට නොවන බව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගය විමසන්නෙකුට ඒකාන්ත සත්‍යය ලෙස මුනගැසෙනුයේ සමාජ සමාජ සම්මුති ලෞකික ධර්ම අභිභවා ගිය සදාකාලික සැනසීම වන නිවනයි. එය සොයන්නෙකුට අසවලා මෙසේ කියා තිිබේ කියා දෙසන මුසා සම්පප්‍රලාප පමණකි. එබඳු බස් දොඩන්නා කිසි කලෙකවත් සැබෑ ශ්‍රමණ වේශධාරියෙක් හෝ නොවන බව කිවහැකිය.
අනුත්තරා මෑනියො….😯
මේක මේ ලංකාවේ බොහෝ පිරිමි තමන්ගේ වාසියට කියන කතා…
ගෙදරක ආදරෙන් හුරතලේට හදපු දියණියක් කසාද බැඳගෙන තමා ලඟට ගන්නකල් විතරයි ආදරේ. ඊටපස්සේ ටික කාලෙකින් දාසියක් වහලියක් වගේ තනියම දරුවෝ වැදීම, හැදීම, වැඩීම සහ ගෙදර සියළු වැඩ කරන්න ඕනේ. පොඩ්ඩක් බැරි උනොත් ගුටි බැට අපහාස විඳින්න වෙනවා.
පිරිමින්ගේ සුවපහසුව සඳහා බණ පවා සකසා ගෙන පිරිමි උසස් ගැහැණු පහත් කියල තමයි දේශනා කරන්නේ. ගැහැණුන්ගේ ගොන් කමට සාදු සාදු කියකිය ඒවා අනුමත කරනවා.
අවංකව කිව්වොත් අපි ගැහැණු වී ඉපදිලා තියෙන්නේ පවකට. මේ වගේ ආත්මාර්තකාමී පිරිමින්ට ජීවය දීලා මවු කිරි දීල හදල වඩනව මදිවට මුළු ජීවිතේම පවුල වෙනුවෙන් කැප කරලා උන්ගේ බලු කතා අහන්න වීම පවක් නොවෙයිද??
බුදු හමුදුරුවන් ගෙදර බුදුන් අම්මා කියල දේශනා කල බවනම් සැවොම දන්නවා.
ඒ අතරේ එවකට සිටි නූගත් යමෙකුට යමක් තේරුම් කිරීමට මෙවැනි දෙයක් කීවා කියමු.
ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කළා තමන් වහන්සේ කී පමණින් වත් යමක් පිළිගන්න එපා නුවණින් විමසා බලා පිළිගන්න කියල. ඉතින් ඒ අනුව විමසා බලල වටහා ගත්තු ධර්මය අනුන්ට දෙසන්න ගිහිල්ල නාන නෑමෙන්ම මේ ඝනයගේ නුවණේ තරම පේනවා.
බුදු හාමුදුරුවන් ගෙදර බුදුන් අම්මා කියල දේශනා කල බවනම් සැවොම දන්නවා.
ඒ අතරේ එවකට සිටි නූගත් යමෙකුට යමක් තේරුම් කිරීමට මෙවැනි දෙයක් කීවා කියමු.
ඒත් බුදු හාමුදුරුවෝ දේශනා කළා තමන් වහන්සේ කී පමණින් වත් යමක් පිළිගන්න එපා නුවණින් විමසා බලා පිළිගන්න කියල. ඉතින් ඒ අනුව විමසා බලල වටහා ගත්තු ධර්මය අනුන්ට දෙසන්න ගිහිල්ල නාන නෑමෙන්ම මේ ඝනයගේ නුවණේ තරම පේනවා.
මොන කතාවක්ද මේ….⚡
මූ පිස්සෙක් 😅
මේවා නිඝන්ට බණ. මේ භික්ෂුවක් නෙමෙයි පිස්සෙක්. ශ්‍රමණ වේශ ධාරී වංචනික යෙක්. මෙවන් අය පිටු දැකිය යුතුයි
නියම පිස්සු කෙනෙක් ,මේවා අහගෙන සාදු කියන ගැහැනු උදවියට මෝඩකමට බෙහෙත් නෑනේ