දියණිය නිරුවත් කර පියා ඝාතනයට එජාප ප්‍රබල ඇමති සම්බන්ධයි.. මන්ත්‍රීටත් චෝදනා..
July 8, 2018 at 9:20 am | lanka C news
තම දියණිය නිරුවත් කිරීම විරුද්ද වූ පියෙකු අනුරාධපුරයේ දීපානි විද්‍යාලය අසලදී මරා දැමීමට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකුද සම්බන්ද යයි එම පවුලේ සාමාජිකයක් කියති.
තම සැමියා ඝාතනය කල එම කණ්ඩායම විසින් දරුවන්ද ඝාතනය කරන්නේ යයි තර්ජනය කරමින් ඇතැයි ඔහුගේ බිරිද පවසයි.
පවුලේ ඥාතීන් පවසන්නේ මෙම ඝාතනයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක්ද සම්බන්ද බවයි.
සිදුවීමට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.
SF ලොක්කෝ .. ඔබේ උදවු මොවුනට උවමනා වෙලාවයි මෙ.. අවන්කවම උදවු කරන්න..
රටක පාලකයෙක් නැති වෙලාවේ.. අපි අසරණ වෙලා..
පුල්ලි ලෙය ඇඟේ දුවනා කොල්ලෙකි කුමාර
සල්ලි දීලා පෙන්නමි මුගෙ ලෙය ගලන වමාර
පිල්ලි අම්මා උතුරෙ හංගපු උප්පැන්න හමාර
කල්ලි ගහමුද හොයල මූව දා පෙට්ටිය හමාර
මොනවද බන් මේ? කවිද? සීපදද?නිසඳැස් ද? මොක උනත් කමක් නෑ, උඹට කියන්න ඕන කරන දේ යටින් පැහැදිලි සිංහලෙන් ලියපන්. මහ අමුතු හිරිකිතයක් එනවා නොගැලපෙන විදිහට වචන දාලා මෙහෙම එව්වා ලියනකොට.
නොදකින් කාලකණ්ණි බූරුවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට බලකරනවා වෙනුවට නූගත් අපරාධකාරයන්ගෙ සරණ යන නොදියුණු ගෝත්‍රික හැත්ත.
It is Horrison and no one else
විජේ කාලා: ඉස්සර ජේවිපි භීෂණ කාලෙ නං මෙහෙම උනේ නෑ. ඒ කාලේ අයෙ ගේන්න ඕනා
Thawa katawak yanawa meyat loku chandiyek kiyala. Athak kapala thawa chandiyek ge. Ekata return eka deela kiyanawa. podi saikayak thiyenawa wedding ekaka gainu kenek niruwath karana kan anith gainu kattiya balan ididi kiyala. Gothapu katawak wennath puluwan. Tikak hoyala balanna
නීතියක් නැති රටේ මෙන්න මේ වගේ වැඩ නිසා තමයි මිනිස්සු හිට්ලර් කෙනෙක් එනවට කැමති.
මේ වගේ පාතාල අපරාධ කාරයෝ නම් ආයුධ පෙන්නන්න එක්කන් ගියාට කමක් නැහැ.
Me wage kalakanni thuppahi wedakata ithin oya deshapalane karana ekek gewila netthan thamai pudume…..
@kumara
ගොනෝ නිකම් කොහෙවත් ඉන්න කබ්බන්ව ෆෝම් කරන්න එපා යකෝ. උඹටත් ඕන ඉගුරැ දීල මිරිස් ගන්නද. කරයි බොට උදව් බලන් ඉදපන්.
ai me ara gatta madida….ilagata moka awath mita dada chat karanna nam sahenna amaru wei.
This is why the country needs a Hitler
අපේ මාධ්‍ය දැක්කගමන් නඩු අහල තීන්දුත් දෙනවා.අර චාපාද මොකාද කියන තමන් මාර මාධ්‍යවේදියෙක් කියල හිතන එකත් හෙන ගොං ටෝක් වගයක් දීල තිබුනා.හැබැයි මේ සේරම සමස්ථ සිදුවීමම නොදැන කරන විග්රහ.තව දවස් කීපයක් ගියාම මේවගෙ ඇත්ත සිදුවීම් එලියට එයි.එතකම් නිකං දේශපාලන වාසි ගන්න මාධ්‍ය සදාචාරය ගණිකා වෘත්තියේ යොදවන්න එපා.