දියණිය නිරුවත් කර පියා මරා දැමූ ප්‍රධාන සැකකරු අල්ලයි..
July 8, 2018 at 11:20 am | lanka C news
අනුරාධපුර වන්නිකුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කල ප්‍රධාන සැකකරු හා තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තවත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
තම දියණිය නිරුවත් කිරීම විරුද්ද වූ පියෙකු අනුරාධපුරයේ දීපානි විද්‍යාලය අසලදී මරා දැම්මේ යයි මෙම පිරිසට විරුද්දව චෝදනා එල්ල වී ඇත.
ගොටාබය කාලේ මෙවෙනි දේ රටේ තිබුනේ නැහැ මේ කාලකන්නි යමපාලනය ඉක්මනින් පන්නමු සිංහල මුස්ලිම් දෙමල සියලු දෙනා එකා මෙන් එක්විය යුතුය
ඔව් ඔව්, ඒකාලෙදි මේ වගේ එවුව වුනෙත් නෑ. පිටරට සුදියන්ව දූශණය වුනෙත් නෑ, සුදිදිගේ කොල්ලව මැරුවෙත් නෑ.
ඒකාලෙ අපරාධකරපු උන් එක්කො මෑරිලා එහෙම නෑත්තන් මරණ දඬුවම හම්බ වෙලා හිරබත් කනවා. හූ ඈම් පි ආන්ඩු ආපු හෑමදාම අපරාධ කාරයො රජ උනා.
එකක් අල්ලගෙන උඩපනින්නෙ නැතුව බලන්න අවුරුදු කීයක් ඇතුලත සිද්ධීන් කොපමන උනාද කියල
අනික ඉතින් ඔයගොල්ලො චන්දෙ දුන්න “ලිච්චවී ස්ටයිල් යහපාලනය” ආවේ ලෝකෙ කොහෙවත් නැති පෙරාපු රත්තරන් වගේ ප්රජාතන්ත්රවාදයක් ස්ථාපිත කරල, හොරකම් මැරකම් මුලිනුපුටා දමලා, ජනාධිපති කාර්යාලයේ සියලු වියදම් ඉතුරු කරල ඒ සල්ලි වලින් සන්වර්ධනය කරල රට සුඛිත මුදිත කරනව කියලනේ ………
දැන් ඉතින් ඉස්සර අරම උනා මෙහෙම උනා කියල උඩපනින්න එපා.
ලිච්චවිලා වගේ සෝවාන් වෙලා නෑ…… අපි පෘථග්ජන මිනිස්සු.
62 ලක්ෂය සුදු වෑන් නැති කර පාතාලයන්ට ජිවත් වීමේ අයිතිය ලබා දුන්නා.
පාතාලයෝ දයාබර පියෙක්ගේ ජීවිතය උදුරා ගත්තා.
62 ලක්ෂය ඇති කල වෙනස අපූරුයි!