දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

May 18, 2020 at 10:13 pm | lanka C news
දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

තමන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නිරෝධායනය නොවී තම පියාවන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග නිවෙසටම ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ දියණිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය සදහන් කරන්නේ තමන් මේ වන විට බෙලරූස් රාජ්‍යේය විශ්ව විද්‍යාලයක අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින බවයි.

තම අවසන් විභාගය ලබන මාසයේදී පැවැත්වෙන බවත් එය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කරන ඇය තමන් සමග ශ්‍රී ලාංකික සිසුන් 400ක් පමණ ඉගෙන ගන්නා බවද සඳහන් කලාය

සිය කෙටි වීඩියෝවෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම ආශිර්වාද කිරීමටද ඇය අමතක නොකළාය.

නියෝජ්‍ය නියෝජ්‍ය අජිත් රෝහණ මහතා මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙරට ජනයා අතර ඉමහත් ප්‍රසාදයට පත්ව සිටියි.

ඔහු සම්බන්ධයෙන් සමාජ ජාලාවල පළවක විවිධ නිර්මාණ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ඔහුද ප්‍රසාදය පළකර තිබේ.

මම ලංකාවට ආවා කියන ප්‍රවෘත්තිය අසත්‍යක්

Gepostet von Thuruni Sahasrika am Montag, 18. Mai 2020

94,191 Viewers

34 Comments to “දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..”

  1. Priyantha says:

    උදාර මෙහෙවරක නිරතවන පුද්ගලයෙකුට අසත්‍ය චෝදනා ඉදිරිපත්කර අපහාසයට ලක් කරන්න දරපු උත්සාහයක්…නියෝජ්‍ය පොලිස්පතිතුමණි ..ඔබගේ මෙහෙවර අවශ්‍යම මොහොතයි මේ…නොසැලී ඉදිරියටම යාමට ශක්තිය ලැබෙිවා….

    • Hashini says:

      Wada karana minissunatai mada wadinne. Ajith rohana mahatha yanu lankawe pinata pahala unu police pathiwarayek….ethumage diyaniya wana oba mehema pahadili kirimak kala eka hondai..mokada ape rate inna samaharak tamat thanakola kana nisa.terum karanna apahasui….. police uniform eka pawa dakinna epa unu ayata egana gaurawayak athikale ajith rohana mahathta…. heta hiru payanawa wagema ajith rohana mahatha apita wishwasai….api aradrei…

    • country man says:

      Please do not worry about what some idiots spread. There are plenty of Devadatta’s in this country still,and alive too.” you will be protected by the triple gem”.

    • Niranjala says:

      දයාබර දියණියනි, ඔබගේ පියා රටම ආදරය කරල කීර්තිමත් පොලිස් නිලධාරියෙකි. ඔබගේ අද්‍යපන කටයුතු නිමාකර. මවුබිමට පැමින ඔබගේ පියා මෙන් රටට වැඩ දායක දියනියක් වන්න. බුදු සරනයි .

  2. sena says:

    පොලිස්පති අජිත් රොහණ මැතිතුමාටත් දියණියටත් ඇස්වහ කටාවහ ගියා කියලා හිතාගන්න . .මේ ලක්දෙරණේ වැඩසිටින දළදාවහන්සෙගෙත් ලෝකය පාලනයකරන තිස්තුන්කොටියක් දෙවිවරුන්ගෙත් අශිර්වාදයත් ආරක්ෂාවත් ලැබේවායි නිදුක් නිරොගි සුවය ලැබේවායි අප එකහිතින් ප්‍රර්ථනාකරනවා

    • AK47 says:

      ජෙප්පෝ බොරු කියන බව ආයෙත් ඔප්පු වුනා.
      ජෙපි නායකයන්ගෙ මඩ වලට මුලින්ම රැවටුනේ ජෙප්පො…… හූ………..

  3. කුහක බයියා says:

    ෆයිනල් ඉවර වෙලා ඔහෙම ජොබ් කට්ටක් සෙට් කරන් ඉන්න. ඔය 400 මෙහෙට ආවොත් අපේ රස්සා වලට තමා කෙළවෙන්නේ. අපි කොහොම හරි තාත්තා වත් පටවලා එවන්නම්. එයාට හරි අපලයි. මිනිස්සු එක එක දේවල් කියලා චෝදනා කරනවා. හොඳක් අහන්නම බැහැ. ඔයා හොදින් විභාගය සමත් වෙන්න. බුදු සරණයි.

    • Sujatha says:

      Ume joob eka nethi wena ekak nehe. Ema diyaniya waidyawariyak wee ratata lokaya tama sewaya karavi.
      Umabe job eka ithin kuliya ta Sama madya haraha Mada geseema Saha desha drohi matha pala kireema e.

  4. janaka says:

    Duwata jayen jayama weva

  5. කාන්තිලතා says:

    මෙම දියණියටද බුදු සරණයි, දෙවි පිහිටයි!

  6. Didi says:

    Oya wada nathuwata Katha hadana ekekutawath baya wenna epa. Hadanna paragathi Desapaluwo. Lankawe desapaluwanta wada mahajanathawa wadi. a nisa api owa wiswasa karanne na

  7. වසභ says:

    ඵල ඇති ගසට පොලු ගැසීම් සාමාන්‍ය දෙයක්. මේ වගේ දේවල් වලින් අජිත් රෝහණ වගේ පුද්ගලයන් වට්ටන්න බෑ මොකද ඔවුන් මෙවන් අවස්ථා වලට පවා මුහුණ දීමට මනා පුහුණුවක් ලද්දෝ බැවිනි. මහා ගල් කදු සුලගින් සෙලවූයේ කවදා ද… සුලග ඔබ කෙතරම් ප්‍රචන්ඩ වුවත් ඵලක් නැත..

  8. මෙත් රාජිතගෙ කිඹූල් කල්ලියමද? says:

    මෙම බොරු මඩ කල්ලියට වහාම දඩූවමි දෙන්න ඹිනෙ. හරිම අසාධාරණයි.ඇශක්ඛිතයි.

  9. ප්‍රේමනාත් says:

    ඒ රටේ කොරොනා නැතුව ඇති .ඒකයි මුඛ ආවරණ නැතුව ජනතාව යන්නේ.

  10. Fazir Bangsajaya says:

    One of the honest police officers

  11. M.E.Liyanage says:

    අජිත් රෝහණ මහතා යනු මෙවැනි දෙකේ පංතියේ වැඩ කරණ නිළදාරියෙක් නොවන බව මේ දිනවලදී එතුමන් කරණ ලද කාර්‍යභාර සේවයෙන්ම රටේ මුළු මහත් ජනතාවටම වැට හෙනවා ඇත.ඔවැනි බොරු චෝදනා වලින් එතුමා අදර්‍යට පත් නොවනු ඇත. මේ රටේ නීතිය හා විනය ඇති කිරීමට අනිවාර්‍යයෙන්ම එතුමා පොලිස් දෙපාර්ථමේන්තුවේ මුල් පුටුවට පත්විය යුතුයි.

  12. Sun says:

    Thank you for showing great power to undermine dirty trend of blind people who cannot see the world..

  13. Boo says:

    දැන් අර මඩ ගහපු අවජාතක බල්ලා අසූචි කනවා ඇති නින්දෙන් පවා.

  14. Why don’t you take legal action against the culprits.

  15. war hero says:

    During wars there is technique call disinformation.in this the enimy is fed with erraneous information to mislead them. Here also same thing has hapenned. by this some media are trying to discredit all oposition news in there media.and build up the image of favourite pesonnel.

  16. අල්ලපු ගෙදර තිනන් says:

    බොරුවෙන්ම රජ කරන්න බලාගෙන ඉන්න මෝඩ ටොයියන්ට කට උත්තර නෑ. බොරුවට ආයුෂ නෑ මෝඩයිනේ.

  17. අලව් යකා says:

    ඕං හිතාගනිල්ලකෝ ලංකාවෙ සමාජ මාධ්‍ය කියන බඩකඩිත්තුවේ ඇත්ත තත්වේ සහ වෙන වැඩක් නැතුව ඕකට පෝස්ට් දාන උන්ගේ මානසික තත්වේ.(හැමෝගෙම නෙමේ ඔය තුප්පහි වැඩ කරන උන් ටිකේ).ඕවා නවත්තන්න කාලෙ හරි දැන්.හැම මගුලම නොදා බොරු දේවල් සමාජය වනසන දේවල් ලමා මනස් දූෂණය කරන දේවල්, සමාජීය හා සංස්කෘතික මෙන්ම ආගමික විරෝධී දේවල් වහාම නැවැත්විය යුතුයි

  18. jonana says:

    පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නම දසදෙස පැතිරේවා !!

  19. Mahajanaya says:

    උදාර මෙහෙවරක නිරතවන පුද්ගලයෙකුට අසත්‍ය චෝදනා ඉදිරිපත්කර අපහාසයට ලක් කරන්න දරපු උත්සාහයක්…නියෝජ්‍ය පොලිස්පතිතුමණි ..ඔබගේ මෙහෙවර අවශ්‍යම මොහොතයි මේ…නොසැලී ඉදිරියටම යාමට ශක්තිය ලැබෙිවා

  20. samantha says:

    if you got trough A/L exam properly all these problems not happen.

  21. Wasanthi Rajapakse says:

    If every government servent can provide higher education like this for their children this will be a 1st world country.

  22. සරා says:

    මේ සියල්ල කරන්නේ කොරෝනා නිසා මේ රටේ මහා පාරවල්වල මලමිණි ගොඩ ගැහේවියයි බලන් හිටිය නරුමයෝ.උන් ඒක මාර්තු අග වේවියැයි බලාපොරෝතු වුනා.පස්සේ අප්‍රියෙල් දෙවන සතියේ වේවියැයි බලන් හිටියා.පස්සේ මුං බලාපොරොත්තු සුන්වෙලා දැඩි කෝපයට හා වෛරයට පත්වෙලා මෙම වැඩ සටහන කඩාකප්පල් කරන්න කරන්න පුළුවන් හැම දුෂ්ඨ වැඩක්ම කරා.දැන් බැරිම තැන කොරෝනා මැප් එකේ නොයෙක් රටවල් සොයමින් එවා ලංකාවට වඩා පවසමින් ලාංකික සමාජය ව්‍යාකුල කරන්න දඟලනව‍ා.පවු මුංට අපි අනුකම්පා කරමු.

  23. Jayanath says:

    Great Police officer. Good example to the Sri Lankan’s who work hard to fight Corona virus

  24. Mr.Ajith Rohana is a well disciplined Police officer to the best of my knowledge.This appears to be a planned SLUDGE attack by some person or persons from the same organization where he works to smear his reputation as he is in the limelight during these days through JEALOUSY!!!

  25. Ronnie says:

    Yako vahallu venna epa. Belarus rate 300 hirawela mekige vibage evara venakam. Thopi dakinne eka paththayi.

  26. sudarma says:

    very beautiful and intelligent daughter. wish you all the best.

Leave a Comment