දියතලාව කඳවුරේ පිපිරීමක්.. සෙබළුන් තිදෙනෙක් රෝහලේ..

May 17, 2018 at 12:40 pm | lanka C news
දියතලාව කඳවුරේ පිපිරීමක්.. සෙබළුන් තිදෙනෙක් රෝහලේ..

දියතලාව ගුවන් හමුදා කඳවුරේ සිදුව ඇති පිපිරීමකින් තුවාල ලබා ගුවන් හමුදා සෙබලුන් තුන්දෙනකු දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙම පිපිරීම හමුදා සෙබළුන්ගේ පුහුණුවීම් අතරතුර සිදුව ඇති බවයි.

258 views
Main News