දියවඩන නිලමේට නඩු දමා ධුරයද අහෝසි කරන්නැයි පැමිණිලි කෙරේ.. හේතුව මල්වතු-අස්ගිරි ව්‍යවස්ථාවට විරුද්ද වීමලූ..
October 26, 2017 at 1:20 pm | lanka C news
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ආන්ඩුක්රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාවට අස්ගිරි-මල්වතු නිකායන් විරුද්ද වීම නිසා දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට එරෙහිව මඩ ප්‍රහාරයක් ආරම්භ කර ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.
දලදා මාලිගාව වෙනුවෙන් කෝටි 27ක් වැය කර මියන්මාරයෙන් ඇතක් මිලදී ගත්තේ යයි දිවනඩන නිලමේවරයාටත් හා මහා සංඝරත්නයට අපහාස කරමින් මඩ ගසමින් රාජ්‍ය නොවන සංවිධාන කියන ලෙසට වැඩ කරන්නට එපා යයි ආන්ඩුවෙන් ඉල්ලා සිටින බවද හීලෑ ඇතුන් සුරැුකීමේ සංවිධානයේ සභාපතිද වන උන් වහන්සේ සදහන් කරති.
මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාට එරෙහිව නඩු පවරා නිලයද තහනම් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙක පැමිණිලි කර ඇත.
මෙම ඉල්ලීම කර ඇත්තේ ලෙස ‘සුරකිමු සිරි දළදා’ ජාතික ව්‍යාපාරයේ සභාපති ආර්.එස්.පී.බී. සේනානායක විසිනි.
wahaama dalada maligaawa rajayata pawaraa ganu. aadaayama janasathu karaw. jaathiwaadi baddaagama epaa epaaa epaaaa
බඩ්ඩාගමා කියන්නෙ මොකක්ද පෙරේරෝ..?
මෙරට දියුණුවට ඇති එකම බාදාව බෝඋද්ද ගොත්තිකයින්. අප සුදුතුම්පිය රනිල් උතුමාණන් සමග පිහිටුවන මීලග රජය යටතේ, මෙම ජාතිවාදී බෝඋද්ද ගොත්තර වාදය අතුගා දමා සුපිරි සිංගප්පුරුවක් බිහි කරනවා. 2020 දී අපි තනි යුඑන්පි දේව රජ්ජ්‍යයක් පිහිටුවනවා. සියලුම ගොත්ත්රික පන්සල් රජයට පවරා ගන්නවා. ඒවාට ඇතුළු වීමට ගාස්තු ය කරනවා. එම ආදායම දෙමෙල, මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි, කෝවිල් අතර සමසේ බෙදා දෙනවා.
මිට 80% ක් ක්‍රිස්තියානි, 100% මුස්ලිම්, 90% ක් දෙමෙල සහ 30% සිංහල බෝඋද්ද චන්ද එකතු වෙනවා. ලක්ෂ 65 කට වැඩි චන්ද ප්‍රමාණයකින් රනිල් දැවැන්ත ජයක් 2020 දී ලබනවා.
පෙරේරා උඹ ජේසු තුමන්ගේ නියම ආගම අදහන එකෙක් නෙවෙයි උඹ කරන්නේ අනිත් ආගමිකයන් අතින් ක්‍රිස්තියානි ආගමට අපහාස කරගන්න එකයි උඹට ආගමක් ජාතියක් අන් ආගමකට ගරු කිරීමක් නැති එකෙක්.
නිදා සිටින සිංහල බෞද්ධයා අවදි කල යුතු මොහොතක් මේ ..
Keep it up
We enjoy your MODA jokes
පාළු ගෙයි වළං බිඳීම.
හිවල් පෙරේරා ගේ ගොන් ජෝක්. පවුකාරයා ආතල් දෙන්න ගිහින් අපාගතවෙනව.
තමුන්ගෙ රූ කඩයක් දිය වඩන නිළමෙ විදියට පත් කර ගන්ඩ බෑරි වෙච්චි එක ගෑන නපුන්සකයො ටික හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ.
දබුලු විහාරයෙ කන්දෙ විහාරයෙ පිං පෙට්ටි වලට සීල් තබා
දළදා මාලිගාවට ඉබි යතුරු දමා
ඊළගට ශ්‍රී මහා බෝධින්වහන්සේ වටේට කටු කම්බි අදිමු
පාලකයිනි යම පුරයට වැඩීමට කාලය හරි වගේ
Dalada Maligawa sathu siyaluma idam idam nethi duppath gowiyanta beda diya yuthui.