පාර්ලිමේන්තුව ජලයෙන් යටවීමට ආසන්නයි.. දියවන්නාව ඉහලට.. කිඹුල් බියකුත්..

May 24, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුව ජලයෙන් යටවීමට ආසන්නයි.. දියවන්නාව ඉහලට.. කිඹුල් බියකුත්..

ඇතිව තිබෙන වර්ෂා තත්වයේ දියවන්නා ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති නිසා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ජලයෙන් යටවීමේ අවධානමක් ඇතිව තිබේ.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් පවසන්නේ ඉදිරි දිනවලදී වර්ෂාව ඇති වුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රය ගංවතුරින් යටවීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් එවන් තත්වයකට මුහුණ දීම සදිහා සියළූ කටයුතු සූදානම් කර ඇති අතර නිරත විමසිල්ලෙන් සිටින බවත් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක නිලධාරීහු කියති.

ගංවතුරත් සමඟ දියවන්නාවේ කිඹුල් බියක්ද ඇතිත තිබේ.

41 views

32 Comments to “පාර්ලිමේන්තුව ජලයෙන් යටවීමට ආසන්නයි.. දියවන්නාව ඉහලට.. කිඹුල් බියකුත්..”

  1. Upul says:

    When you look at the comments anyone can understand the hatred people have for these MP’s. I hope they read and understand how people think about them. This hatred didn’t come just for nothing. It was created by the actions of these goons itself.

  2. කිබුල්ලනේ වරෙල්ලා says:

    කිබුල්ලනේ වරෙල්ලා යජපාලනේ ගිලපල්ලා – රට බේරා දිපල්ලා – අලි කොටි ටික කාපල්ලා.

  3. ranjan says:

    kimbulluntha teruwan saranai

Main News