දියවන්නාවේ ජල මට්ටම ඉහලට.. පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්..

December 1, 2017 at 1:20 pm | lanka C news
දියවන්නාවේ ජල මට්ටම ඉහලට.. පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්..

පවතින වර්ෂා තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටමද ඉහල ගොස් තිබේ.

මේ හේතුවෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස නාවුක හමුදාවට හා පොලීසියට උපදෙස් දී ඇත.

පෙරේදා දිනයේ බලපෑ දැඩි සුලං තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්නයේ දේපල වලටද අලාභ හානි සිදුව තිබේ.

එහි පොලිස් නිලධාරීන්ගේ නේවාසිකාගාරයට විශාල ගසක් කඩා වැටී දැඩි අලාභ හානි සිදුව ඇත.

එදින ඇති වූ වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලටද ජලය ගලා විත් තිබින.

පාර්ලිමේන්තු සේවකයන් යොදවා එම ජලය ඊයේ දිනයේ ඉවත් කර ඇත.

26 views

8 Comments to “දියවන්නාවේ ජල මට්ටම ඉහලට.. පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්..”

  1. රාල says:

    අනේ දෙයියනේ ඕක යටවෙනින්..

  2. ප්‍රනීත් says:

    මී හරක් මඩුවට වතුර ආවට කමක් නැත . පොලිසියේ හමුදා මහත්වරුන් ඉවත් කරන්න .

  3. Sudaa says:

    අනේ කොහොම හරි කට්ටියම ඉන්න වෙලාවට යටවෙන්න දෙවියනි

  4. Lolla says:

    යට වෙලා ඔය කාලකන්නි හැත්ත විනාශ වෙලා පල

  5. බැංකු හොරා says:

    අනේ ලෝක පාලන දෙවියනේ, අපි ඔබගෙන් දහස් වරක් අයැද සිටිනවා, දෙසැම්බර් 9වෙනි දින හවස 3ට 4ට පමණ ඔය ගොඩනැගිල්ල අඩි 50ක්, 100ක් විතර යටවෙන්න මහා…….. ජල කදක් එකවර එවන්න. අනේ කොහොම හරි අපේ ඉල්ලීම ඉෂ්ට කරන්න දෙවියනේ. ඉෂ්ට කරන්න, ඉෂ්ට කරන්න, කරන්න, කරන්න, කරන්න දෙවියනේ…………

    • vishnu says:

      නැතිනම් අගමැට්ට ඉන්න තැන හරියටම උඩින් තියෙන උළු කැටයක්
      ක්‍ෂණිකව වැටිල උගේ මැටි මොලේ තියෙන ඔලුකට්ට කුඩුවෙල
      රටට යහපතක් වේවා

  6. silva says:

    rathu ali patya gilila mariyaaan

  7. Mahajanaya says:

    ගලෝලම පල….

    මේ අහින්සක මිනිස්සුන්ට කරදර වෙන්නෙ නැතිව ඔය 225ම එක්ක ගිලිලාම පල…

Main News