දියවන්නාව පිටාර මට්ටමේ.. පාර්ලිමේන්තුව යටවෙන්න ආසන්නයි…

September 11, 2020 at 1:20 pm | lanka C news
දියවන්නාව පිටාර මට්ටමේ.. පාර්ලිමේන්තුව යටවෙන්න ආසන්නයි…

අධික වර්ෂාව නිසා දියවන්නා ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇත.

ඒ නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබේ.

එහි නිලධාරීන් පවසන්නේ තවත් අඩියක් පමණ ජල මට්ටම ඉහළ ගියහොත් පාර්ලිමේන්තු භූමිය ජලයෙන් යටවන බවයි.

එමෙන්ම වර්ෂා තත්ත්වය තව දිනක් හෝ දෙකක් එකදිගට පැවතිය හොත් එම තත්ත්වය ඇති විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

දැනටමත් ජලාශයේ ජල මට්ටම නිරීක්‍ෂණය සදහා නාවික හමුදා කණ්ඩායම් කීපයක් සීරුවෙන් තබා තිබේ.

31,608 views

11 Comments to “දියවන්නාව පිටාර මට්ටමේ.. පාර්ලිමේන්තුව යටවෙන්න ආසන්නයි…”

  1. LANSA says:

    kaalakanni hatho moda harak… un yatawenne ne..ban

  2. චන්දරේ says:

    අනේ සා… , (කියං දෝ නොකියං දෝ)

  3. Kara says:

    its better to flash out all…

  4. Rama says:

    Dawase subama aranchiya

  5. Saradiel says:

    ජනාදිපති තුමා ඉන්නකන් මේවා සිදුවන්නේ නැහැ බය වෙන්න එපා

    • aniwa says:

      aniwa macho. Appachchi and Gota sir will rescue our beloved pohottu MPs. Love you all.
      we can kick out 3% and GuNP cowboys.

  6. GP says:

    කොහොල්ලෑ වතුරෙ දියවෙන්නෙ නෑ

  7. ranga says:

    යකෝ ඔක යට උනොත් ඉවරයි. අපේම සල්ලි තමා ආපහු සුද්ධ පවිත්‍ර කරන්නත් යන්නෙ.

  8. chandi says:

    Janadhipathi ,Agamethi , Rajapakshawaru athulu pohottuwe sthira aya tika berila anith serama yatawenna oni. specially Sajith, Rajitha, Fonseka, Harin, Manusha, Anura, Kiriella, Patalie, adi aya goda enna bariwennama yatawenna oni.

  9. Kali says:

    පාර්ලිමේන්තුව වහා කැඳවන්න…..

Main News